ධවල මන්දිරයට අලූත් බලූ සාමාජිකයෙක් එක් වී සිටී. ඒ, සනී නමැති බලූ සුරතලාය. මේ වන තෙක් ම ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බිරිය මිෂෙල් සහ දියණියන් දෙදෙනාගේ සුරතලා වූයේ බෝය.
බෝ, පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බලූ සුරතලෙකි. සනී ද එම වර්ගයේම බල්ලකු වන අතර ඌ ධවල මන්දිරයට ගෙනාවේ බෝගේ තනි නොතනියට යැයි ධවල මන්දිර ප‍්‍රකාශකයෝ පවසති. ඡායාරූපයේ දකුණුපස සිටින්නේ සනීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ධවල මන්දිරයට අලූත් සාමාජිකයෙක්
ගාමිණී Friday, 23 August 2013 10:05 AM
බල්ලට ගිය කලක්. (ස)
සනත් Friday, 23 August 2013 11:53 AM
උගේ මිල කීයද කියලා හොයලා කියනවද . මෙහෙට ගෙනාපු උන්ට නම් කෝටි ගානක් වුණා.මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් අපේ කට්ටිය බල්ලන්ගේනුත් ගානක් ගහලද කියලා. (ස)
විජේ Friday, 23 August 2013 01:05 PM
අනේ බල්ලෝ උබ අපිට වඩා කොච්චර පින් කරලා තියෙනවද. අපේ ෆොටෝ එකක් පත්තරයේ තියා ගෙදර බිත්තියෙවත් නැහැ. (දී)
වරුණ Friday, 23 August 2013 01:19 PM
පහුගිය කාලේ අපේ රටෙත් කකුල් හතරේ තෑග්ගක් දුන්නා කියලා කතාවක් තිබුණා තනි නොතනියට? (ස)
ලාරා Friday, 23 August 2013 05:42 PM
අපේ බල්ලන්ගේ නම් දැන් එච්චර සද්දයක් නැහැ (නි)