බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් එරට උතුරු දිග ප‍්‍රාන්ත තුනක ගම්මාන කිහිපයකට කඩා වැදී ගම්වැසියන් 79 දෙනකු ගෙල සිඳ මරා දැමූ බව නයිජීරියා ආරක්ෂක අංශ කියා සීටී.
බොකෝ හරාම් සටන්කාමීන් එම ගම්වැසියන් මරා දැමුවේ එම ගම්මාවලට බටහිර ආධාරමත පාසල් පවත්වාගෙන යෑමට විරෝධයක් දක්වමින් යැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියේය.
උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වන බෝකෝ හරාම් සංවිධානය නයිජීරියා රජයට හිසරදයක් වී සිටී. ඔවුන් අණසක පතුරු වන්නේ නයිජීරියාවේ උතුරුදිග ප‍්‍රාන්තවලය. ඒ, 2009 වසරේ සිටය.
අපි‍්‍රකාවට අයත් ජනගහනය වැඩිම රාජ්‍යය වන්නේ නයිජීරියාවය. පසුගිය මාස කිහිපයේ බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් 3,600 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නයිජීරියානු රජය පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නයිජීරියාවේ ගම්වැසියන් 79 ක් ගෙල සිඳ මරා දමලා
දුම්මලසූරිය Wednesday, 28 August 2013 11:28 AM
ආගමක් ධර්මයක් කියන්නේ මිනිස්සුන්ව යහමගට යොමුකරන දෙයක්. නමුත් අද සමාජයේ වැඩිහරියක් අහන්න දකින්න ලැබෙන්නේ ඒ ආගම ධර්මයේ නාමයෙන් කාකොටා ගන්නා මිනිස් සමුහයක්.මට නම් පෙනෙන්නේ නිවැරදි ලෙස මේ ආගම හෝ ධර්මය මිනිසුන් අතරට විශේෂයෙන් මිනිස් හදවත් තුලට කිදාබස නොමැති බවකි. නිවැරදි ලෙස ධර්මයේ හැසිරෙන්නාට මිනිස් ජීවිතයක් නොව සතෙකුවවත් නිරපරාදේ විනාශ කළ නොහැකිය. (නි)
රන්ජනී Wednesday, 28 August 2013 12:09 PM
එක් කෙනෙකුට බැනලා වැඩක් නැහැ. දැන් ඕක ඔක්කොම කරනවා. ආගමේ නාමයෙන්. (ස)
ප්‍රියන්ත Wednesday, 28 August 2013 12:32 PM
ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි නීතියක්. (ස)
කසුන් Wednesday, 28 August 2013 03:06 PM
මේ ලෝකේ දැනට තිබෙන වාර්ගික ගැටුම්, දේශසීමා ගැටුම් ආදී දේවල් වලින් 90% කට පමණ වග කිව යුත්තේ මුස්ලිම් යයි. මම කියන්නේ බොරුනම් සොයා බලන්න. ආගමේ නාමයෙන් මිනි මරණ මුස්ලිම් ජනතාව නුතන ලෝකයට නොගැලපෙන ජාතියක්. ලංකාවේ තත්ත්වෙත් මීට දෙවැනි නෑ. ඊට අමතරව රෙදි ව්‍යාපාරයකට මුවා වී ලංකාව ප්‍රධාන ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වන්නෙත් ඔය අයම තමයි. (ස)
විමල් Wednesday, 28 August 2013 03:12 PM
මේ දරුවන්ට අධ්‍යාපනය දුන්නොත් ආගම බොරුවක් කියලා එයාලා දැනගන්නවා. එතකොට පාලනය අමාරුවෙනවා.හයවෙනි සියවසේ ඉන්දියාවේ බමුණෝ අනෙක් අයට ඉගෙනීම තහනම් කළෙත් ඔය නිසානේ. (ස)
රසික - ඕමාන් Wednesday, 28 August 2013 03:30 PM
ඕක ආගමේ ඉගැන්වීම.බෙලි කපන්න අතපය කපන්න.කෝ අද අදහස් පලකරන අන්තවාදියෝ. (ස)
ලුම්බිණි Wednesday, 28 August 2013 03:38 PM
අන්තවාදීන් හැම රටකම කරන්නේ මොනවා හරි විනාශයක්. කවමදාකවත් අහලා නැහැ හොඳ දෙයක් කරනවා. (ස)
කුමාර් Wednesday, 28 August 2013 04:37 PM
ඉස්ලාම් කියන්නේ අවරුද්දකට ලක්ෂ එකකට වඩා තම ආගමේ මිනිස්සු මරණ හා අනිත් ආගමවල සෙනඟ 35,000 විතර මරණ; ජීවන, ආගමික හා සංස්කෘතික නීති පද්ධතියක්. (ස)