නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාටින් ක්‍රෝ පිළිකා රෝගයෙන් මියගිය බව නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි. ඕක්ලන්ඩ් හි පිහිටි සිය නිවසේ දී මියයන විට ඔහු 53 වැනි වියේ පසුවූයේය.
ප්‍රතිශක්තීකරණ පද්ධතියේ හටගත් පිළිකාවකින් ඔහු කළක සිට පීඩා විදිමින් සිටියේය. 2012 දී මුල් වතාවට මේ රෝගී තත්ත්වය සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර කර පිළිකා සෛල සියල්ල ඉවත්ව ඇතැයි වෛද්‍යවරු කීව ද 2014 වර්ෂයේ දි යළි රෝගය මතුව ඇත.
ටෙස්ට් තරඟ 77 දී ලකුණු 5444 ක් ලබා ගත් ඔහු ශතක 17ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 45.36කි. වෙලින්ටන් හි දී 1991 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 299 ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු රූපවාහිනී විස්තර විචාරකයකු හා ලේඛකයකු ලෙස කටයුතු කළ මාටින් ක්‍රෝ තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් පසු ආරම්භ වූ 20-20 තරඟ දියුණු කිරීමට ද බෙහෙවින් දායක වූයේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නවසීලන්ත ක්‍රිකට් තරුව නිවී යයි
තිස්ස Thursday, 03 March 2016 04:53 AM
මෙවන් දුකක් සසරමග නොවේවා....මගේ ගෞරවය ඔබට...!!! (බ)
සුකිරි Thursday, 03 March 2016 05:19 AM
විශ්ෂ්ට මහත්මා ක්‍රීඩකයෙක්. නිවන් සුව ලැබේවා. අතිවිශිෂ්ට හොලිවුඩ් නළු රසල් ක්‍රෝ මොහුගේ මස්සිනා කියල අන්තර්ජාලේ තියනවා...(ම)
රුපාවති Thursday, 03 March 2016 06:56 AM
මුළු ශ්‍රී ලාංකිකයින්ම වෙනුවෙන් අපේ හදවතේ රැදී ක්‍රීඩකයාණනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු ....!!!! (ම)
චන්දික Thursday, 03 March 2016 08:15 AM
හදවතේ මත සටහන් ගොඩක් ඉතුරු කල මහත්මා ගුණයෙන් හෙබි ඔබට නිවන් සුව ලැබේවා.! (ර)
සංජීව Thursday, 03 March 2016 10:14 AM
ලංකාවේ හොද මිත්‍රයෙක්.. මට මතකයි එක වතාවක් ඔහු තරඟයේ වීරයා වුණා. ඔහුගේ හිස්වැස්ම දුන්නා.. ඔබට මොක් සුව පතමි .. (ම)
අමිල Thursday, 03 March 2016 01:21 PM
ඔබට සුව බර නින්දක්.(හේ)
අචිර Friday, 04 March 2016 07:06 AM
ඔබ මහත්මා ගුණ ඇති අයෙකි (නි)