ලෝකයට න්‍යෂ්ටික යුද්ධ අවශ්‍ය නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර තිබේ. චීන ජනාපධිතිවරයා මෙසේ අවධාරණය කළේ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් හමුවූ අවස්ථාවේදීය.
ජර්මන් චාන්සල්වරයා ලෙස ඕලාෆ් ෂොල්ස්, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වූ පළම අවස්ථාව මෙයයි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා යුක්රේන රුසියන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූහ.
එහිදී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ න්‍යෂ්ටික බලය තිබුණත්, කිසිම රටක් න්‍යෂ්ටික යුද්ධයකට යා යුතු නැති බවය. යුක්රේන රුසියන් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
න්‍යෂ්ටික යුද්ධ ලෝකයට ඕනෑ නෑ
ganegoda Sunday, 06 November 2022 03:42 PM
කවුරු කොහොම කිව්වත්, දැන් කවුද ඕවා අහන්නයි, පිළිපදින්නයි බලාගෙන ඉන්නේ...?