X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නාපොලි බෞද්ධ විහාරයේ ගින්නක්

යුරෝපයේ විශාලම විහාරය ලෙස සැලකෙන නාපොලි බෞද්ධ විහාරය හෙවත් ෆ්රුල්ලොනේ පන්සලේ ඇතිවූ හදිසි ගින්නකින් ඇති විය. යාබද නිවෙසක ගෑස් ටැංකියකින් ඇතිවූ ගින්න විහාර මන්දිරය තෙක් පැතිර යාමෙන් මෙම  හානිය සිදුවී ඇති බව වාර්තා වේ. එදින රාත්‍රී 10ට පමණ ඇතිවූ ගින්න, ගිනි නිවන හමුදාවේ මැදිහත් වීමෙන් පසු දා පාන්දර 3න පමණ වන විට මැඩපවත්වන්නට හැකිවූ වග විහාරයධිපති පනංගල වජිරඥාන මා හිමියෝ ප්‍රකාශ කළහ.විහාර වාසී හිමියනට හෝ විහාර මංදිරයට හෝ පොත්ගුලට හෝ කිසිදු අනතුරක් සිදුවී නැති බව ද විහාර මන්දිරය, දානශාලාව ,ධර්ම ශාලාව , ධාතු මන්දිරය ,මුළුතැන්ගෙය, ආදියට හානිවී ඇත.

ගින්න ඇතිවූ නිවෙසේ විසූ කොන්ගෝ ජාතික තරුණයා බරපතල පිළිස්සුම් තුවාල සහිත ව රෝහල්ගතකර ඇත. නාපොලි වැසි බෞද්ධ හා බෞද්ධ නොවන සියල්ලන් ම පාහේ කම්පාවට පත් ව විහාර භුමියේ එක් රැස් ව ඉදිරි පිළිසකර කටයුතු ගැන  කතිකා කැරිණි.

incendio vigili-del-fuoco vigili-del-fuoco.jpg-2

 



අදහස් (0)

නාපොලි බෞද්ධ විහාරයේ ගින්නක්

රොහාන් දයාදර Saturday, 07 May 2016 07:35 AM

ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් විහාරයේ පිළිසකර කටයුතු සාර්ථකව නිමවේවා.! (ර)

:       0       0

ගුණේ Saturday, 07 May 2016 09:09 AM

අද සමාජයේ මිනිසුන්ගේ රාග, ද්වේශ, මෝහ ගින්න මීටවඩා දරුණුය (නි)

:       0       0

පාලිත Monday, 09 May 2016 02:16 AM

වජිරඥාන හිමියන් නායකත්වය, සංවිධායකත්වය, කැපවිම ආදී හැම ගුණයකින්ම පිරිපුන් හෙළ සඟරුවනක්. ශාසනික සේවය සඳහා තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ධම්මසිරි Tuesday, 10 May 2016 01:07 PM

ඉක්මනින් විහාරය සහ පන්සල ඉදිවේවා ! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site