සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහන නැවක ගැටීමෙන් වෙනත් භාණ්ඩ ප්‍රවාහන නැවක් ගිලී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරට පත්වූ කමිට්මන්ට් නමැති තෙල් නැව කේමන් දිවයිනේ ලියාපදිංචි කරන ලද්දකි. ගිලී ගිය නැව ඇන්ටිගුවවට අයත් තෝකෝ ක්ලවුඩ් නමැති නැවකි.
තෝමෝ ක්ලවුඩ් නැව ගිලීගොස් ඇත්තේ ඉන්දුනීසියානු දිවයිනක් වූ බටම් සිට කිලෝ මීටර 11ක් පමණ දුරක දී ය. අනතුර සිදුවන අවස්ථාවේ කමිට්මන්ට් නැවේ ටොන් 560ක තෙල් තිබූ බවත් අනතුරින් තෙල් කාන්දුවක් සිදුව නැති බවත් සිංගප්පූරු බලධාරීන් පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ තෝමෝ ක්ලවුඩ් නැවේ කාර්ය මණ්ඩලය 12 දෙනකු සිටි බවත් ඉන් හය දෙනකු දිවි බේරාගත් බවත් සිංගප්පූරු නාවික හා වරාය අධිකාරිය පවසයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් හැකි ඉක්මණින් සාගරය පිරිසිදු කිරීමේ කටයුතු සදහා අදාල යාත්‍රාවක් සහ කාර්ය මණ්ඩලය වෙන්කැර තබා තිබෙන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැව් දෙකක් හැපී එකක් ගිලෙයි
බටගල Saturday, 19 December 2015 09:43 AM
කණගාටුදායක පුවතක් (නි)