පුංචි අවදියේ නියපොතු කන්නේ යැයි ලැබූ තරවටු නිසා දිගටම නියපොතු වැවීමට ඉඩ හැර දැන් දෙඅතේම අඟල් 14 ක් පමණ දිගින් යුතු නියපොතු ඇතිව සිටින කාන්තාවක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
ලාරූ ඩෘමොන්ඩ් නම් වන ඇය දැන් 54 හැවිරිදි සිව්දරු මවකි.
තමන් නියපොතු වැවීම ආරම්භ කළේ 13 වැනි වියේ සිට බව ඇය කියන්නීය.
දිග නියපොතු ඇති කාන්තාවක් දැක තමන්ට නියපොතු වැවීමට සිතක් පහළ වූ නිසා දිගටම නියපොතු වැවූ බවත් ඇය පවසන්නීය.
නියපොතු නඩත්තුවට ඇයට ඩොලර් දහස් ගණනින් වැය වන බවද සදහන්ය.
ඇය ඒවා වර්ණ ගන්වා, පබලූ වැනි දේ අලවා විචිත්‍ර ලෙස තබා ගන්නීය.
දිගු නියපොතු තිබුණේ යැයි කියා දෛනික වැඩකටයුතු වල යෙදීමට අපහසුතාවක් නැතැයි ඇය කියන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නියපොතු අඩියක් දිගයි
ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 04:08 AM
අත් දෙකේ විතරක් මදි , කකුල් දෙකෙත් වැව්වානම් තමයි හපනා කියන්නේ (නදී)
ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 04:10 AM
අත් දෙකේ විතරක් මදි , කකුල් දෙකෙත් වැව්වානම් තමයි හපනා කියන්නේ (නදී)
හේවාවිතාරණ Thursday, 14 August 2014 09:25 AM
යක්ෂනියක්ද දන්නේ නැහැ (දී)
විජිත Thursday, 14 August 2014 10:09 AM
පින්තුර නැද්ද (දී)
විමල් Thursday, 14 August 2014 10:23 AM
පොටෝ නැතිව නිකන් පරිප්පු නැතිව පාන් කනව වගේ (දී)
දයා අළහකෝන් Thursday, 14 August 2014 11:11 AM
ඡායාරූපය බැලූවිට දෛනික වැඩ වලට බාධාවක් නැහැ කියන කතාව පිළිගන්න නම් අමාරුයි නේද? (නි)
කලීල් Thursday, 14 August 2014 11:11 AM
එයා තමන්ගේ පුද්ගලික වැඩකටයුතු කරගන්නේ කොහොමද? (නි)
හජ්රින් Thursday, 14 August 2014 11:24 AM
මේ අක්කා සමිපාරක්ෂක කටයුතු කරන්නේ කොහොමද දන්නේ නැහැ (දී)
සුගුනවති Thursday, 14 August 2014 12:23 PM
ඊයා.....කැතේ බැහැ (නදී)
අසෝකා Thursday, 14 August 2014 01:24 PM
වවන්නෝ දිනන්නෝ කියනවනේ! අනික මේකත් ඇමරිකාවෙන් නිසා අපේ ගොවි මහත්තුරුත් මේ වැවිල්ල පටන් ගත්තොත් තමයි නියම වැඩේ (නදී)
රූපවතී Friday, 15 August 2014 05:04 AM
කපල වීසිකරන්නේ නැතිව ..මල කරදරේ ..? මානසික ලෙඩ්ඩු, තව ටික කලකින් වැසිකිලි නොයා ඒකත් ගීනස් පොතට තල්ලු කරයි (නදී)
තිලා Friday, 15 August 2014 05:35 AM
පිස්සු නේද අනේ ? (නදී)
ඉසුරන්දි Saturday, 16 August 2014 01:18 PM
මම මේ කල්පනා කළේ තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නේ කොහොමද කියලයි (නි)