මිනිස් මවක් සිය දරුවකුට මව්කිරි දිය යුතුයැයි වෛද්‍යවරුන් පවසන ආකාරයටම අදින් වසර ලක්ෂයකට පෙරාතුව මිහිමත විසූ නියැන්ඩතාල් මව්වරු ද සිය දරුවන්ට කිරි දී ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝර්ක් මවුන්ට් සිනායි වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මානිස් අරෝරා ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් කියති.
ඔවුන් මේ බව පවසන්නේ බෙල්ජියමේ ලෙනකින් හමුවූ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයසේ යැයි සිතිය හැකි ළමයකුගේ දතක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකිනි. මේ දරුවා අදින් වසර ලක්ෂයකට පමණ පෙරාතුව දිවි ගෙවා ඇති අතර නියැන්ඩතාල් මානවයාගේ දරුවෙක් බව තහවුරු කරනගන ඇත.
මෙම දරුවාගේ චාර්වක දතක් සියුම් ලෙස පරීක්ෂා කළ විද්‍යාඥයන් කියා සිටින්නේ එහි එනැමලයේ බේරියම් තැන්පත් වී ඇති ආකාරය අනුව ඔහුගේ මව මුල් මාස හතේ දී තම කිරි පමණක් දරුවාට ආහාරයට දී ඇති බවයි. ඉන් අනතුරුව තවත් මාස හතක් වෙනත් ශාකමය ආහාර සමග මව් කිරි ලබාදී අනතුරුව කිරි දීම නවතා දමා ඇතැයි ද ආචාර්ය අරෝරා පවසයි.
නූතන වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මාස හතරක කාලයක් මව්කිරි පමණක් ලබාදීම වඩාත් සුදුසු බවයි. නමුත් අදින් වසර දහයකට පමණ කාලයක සිට වෛද්‍යවරුන් පවසන්නේ මාස හයක් ගතවනතුරු මව්කිරි පමණක් දිය යුතු බවයි. එම කාලයෙන් පසු අමතර ආහාර සමග මව්කිරි දීම සුදුසු බව ද වෛද්‍ය නිර්දේශයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නියැන්ඩර්තාල් මානවයා වෛද්‍ය විද්‍යාවට වඩා ඉදිරියෙන්
සුභසිංහ Wednesday, 05 June 2013 09:58 AM
අර පල්ලියක් හාරලා ඇට කටු ටිකක් හොයා ගත්තම රටම දෙවනත් කල පුරාජේරු කාරයන්ට හිතෙනවද මේකත් ලංකාවේ තිබුනා නම් කියලා.(නදී)