X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


නිර්මාල් රංජිත් පැරිස් දෙසුම අප්‍රේල් 05 වැනිදා

අපේ මාතෘ භූමිය යහ පාලන මගෙහි කොයිබටද? මැයෙන්   විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා  අපේ‍්‍රල් මස 05 වැනි ඉරුදින සවස 01.30ට පැරිස් කලාප අංක 20 හී මෙනිල්මොන්තාන් රඟහල ශාලාවේදි දේශනයක් පැවැත්වීමට නියමිතය.

යහපාලනය හා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා විදේශ ගත ශ්‍රීලාංකිකයන් අතරින් ප‍්‍රථමයෙන් පෙළ ගැසුණු පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව, ශ්‍රීලනීප ශාඛාව, එක්සත් ජාතික පක්ෂ යුරෝපා පැරිස් ශාඛාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය,  ජාතික හෙළ උරුමය හා නිදහස් සමාජ ක‍්‍රියාකාරීකයන්ගේ  පැරිස් එකමුතුව මෙම  සංවාදය මෙහෙයවයි.

පැරිසියේ-දේශනය(2)

 

 

 

 



අදහස් (0)

නිර්මාල් රංජිත් පැරිස් දෙසුම අප්‍රේල් 05 වැනිදා

සොපී Monday, 30 March 2015 01:52 AM

ලංකාවේ කට්ටිය නම් දන්නවා කොහාටද කියලා. ප්‍රංශයේ කට්ටිය පව්නේ කියල දෙන එක හොදයි. (නදී)

:       0       0

දොන් Tuesday, 31 March 2015 05:38 AM

කලේ නාස්ති කරන්න එපා පැරිස් ගිහින්. තමන්ගේ වැඩේ කරගෙන රටට අවනම්බුවක් කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි නේද? (ස)

:       0       0

කමල් Monday, 30 March 2015 09:57 PM

අපිට නම් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

වාසනා Monday, 30 March 2015 01:05 PM

මේ යහපාලනයට වැඩිය හොඳයි අපිට තිබුණ පාලනය (නි)

:       0       0

ඩීජේ් Monday, 30 March 2015 09:35 AM

ඉසුරන්දි බයිලා කියනවා. යහපාලනය යන අතනම් දැන් හොඳට තේරෙනවා. අපිවත් රවට්ටලා ඡන්දේ අරන් දැන් තිබුණ එකයි තියෙන එකයි දෙකම එකයි (බ)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 06:01 AM

වාසනා ලොවේ සැමා නෙමෙයි ලකේ(ලංකාවේ) සැමා කියලා නිවැරදි කළා නම් හොද නැද්ද?(දිල්)

:       0       0

සෙලිනා Monday, 30 March 2015 05:55 AM

වාසනාගේ යෝජනාව හරි අගෙයි..!! ජාතික ගිය දෙමළෙන් කියනවට වඩා (දිල්) !

:       0       0

දුමින්ද Monday, 30 March 2015 03:46 AM

මෙරට යහපාලනය දුරස්ථ පාලකය පිටරට (ම)

:       0       0

වාසනා Monday, 30 March 2015 02:14 AM

පෙනීයන විදියට පළමුව කරන්න ඕනෑ ජාතික ගීය වෙනුවට ලොවේ සැමා එකම දැයේ දුදරුවන් වේවා... යන ගීතය ඇසෙන්න සැළැස්වීමයි. (නි)

:       0       0

සිල්වා Sunday, 29 March 2015 01:53 PM

තොපි තමා රට නැති කරන්න උදව් දීපු නරි රැල (ස)

:       0       0

නිහාල් Monday, 30 March 2015 12:01 AM

දැන් ඉතින් දේශන පවත්වලා වැඩක් තිබෙනවද? (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 29 March 2015 11:11 PM

ශ්‍රී ලංකාව යහපාලන ම‍ඟෙහි කොයිබටද කියලා ආයේ අමුතුවෙන් දේශන පවත්වලා කියන්න දෙයක් නැහැ අපිට නම් (නි)

:       0       0

අනුර Sunday, 29 March 2015 11:06 PM

අපිට නම් කොයිබටද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

මදුමල් Sunday, 29 March 2015 06:12 PM

රිලව් නම් ඇටි කෙසෙල් කන්නේ නොදැන. ඒත් සමහරු දැන දැන වළේ වැටුනා. එන්නකෝ. එනතුරු අපි බලා ඉන්නවා (නි)

:       0       0

වාසනා Sunday, 29 March 2015 04:51 PM

රටේ තිබුන සේසත මිනිසුන්ගේ සමගිය සේරම මහින්ද විනාස කෙරුව දැන් ඉත්රිවෙලා. ඉන්නේ. කුඩු ,සහ නරි පමණයි මේ වගේ. උන්ට. හොඳ. මහින්ද. (ස)

:       0       0

වාසනා Sunday, 29 March 2015 04:32 PM

විදේශ ගතව සිටින අයයි. දිවයිනේ. සිටින. උගත් පඩිවරු ඒ අය. බලන්නේ. රට සාම කාමි කොට උගතුන් බිහි කිරීමට. නමුත් මෙය කිරීමටබැරි. හොර සහතික. අරගෙන රටේ ලොකුකම් ඉල්ලන්නා අය සහ සමය බෙදා හරින කැප වී. සිටින අය නුගත් අසරණ මිනිසුන් අඋද සේ. පාවිචි. කිරීම (ස)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 29 March 2015 03:33 PM

අපට ප්‍රන්සයේ ජිවත් වීමට අඩු මේක විතරයි , මේකත් ඇහුවම නිවන් සුව ගියා වාගේ තියේවි (ස)

:       0       0

රොහාන් Sunday, 29 March 2015 01:53 PM

ජය වේ ජය වේ වා...!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site