X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


නිරූපනයට වයසක් නෑ


බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්‍රයේ  වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති.

75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ්නි සෙල්ෆි යන දෙදෙනාය. ඩැෆ්නි ලොව සිටින වයස්ගතම නිරූපණ ශිල්පිනියයි.
ඩැෆ්නි පවස්නනේ අවුරුදු 87 දි වුවද තමන්ට අවශය වුවහොත් කෙටි සායවල් අදින බවයි.

එසේම ඩැෆ්නි සහ ජීන් පමණක් නොව තවත් එවන් වයස්ගත නිරූපණ ශිල්පිනියන් පළිබද වාර්තාමය වැඩසටහනක් චැනල්  4 රූපවාහිනි නාලිකාවේ විකාශය කළ අතර එයට සහභාගී වූවන් තමන් ගේ වයස් හෙළිකර නොතිබුණි.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

නිරූපනයට වයසක් නෑ

මහේෂ් Thursday, 19 September 2013 07:58 PM

මේක දැක්කම මතක් වෙන්නේ ජිවිතේ අනිත්‍ය බව. මට දුක ඒක නෙමෙයි. මේ බටහිර මිනිස්සු කවදාවත් මේ ධර්මය ගැන අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැති එක ගැන. ලාංකිකයෙක් වීම ගැන මට තියෙන ලොකුම සතුට තමා පිරිසිදු බුදු දහම ලැබුන එක. (නි)

:       0       0

පද්මිණි Friday, 20 September 2013 10:51 AM

මෙතන අපිට ගන්ට තියෙන ආදර්ශය තමයි සමාජයෙන් ඒ අයව පිළිකුල් කරලා නැහැ. කොන් කරලා නැහැ.අපේ රටේ නම් මේ විදියට තැනක් දෙනවද. (හැබැයි ඔයාලගේ ප්‍රතිචාර දැකලා මටත් නම් හිනාව නතර කරගන්ට බැරිව හරිම අකරතැබ්බයක් වුනා. කාන්තාවන්ට වෙන දෙයක්) (ස)

:       0       0

shanika Friday, 20 September 2013 09:47 AM

අනේ අනිච්ව්න් . කිව්වත් වගේ අනිත්ත්‍යය වැටහුනා... (අ)

:       0       0

මලින්ත Friday, 20 September 2013 09:20 AM

මේක දැක්කහම මට එකපාරටම මතක්වුණේ කරිචිකන් (නි)

:       0       0

සමන්ත Friday, 20 September 2013 08:54 AM

ලංකාවේ ගොඩක් ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අයට වඩා මෙයා ලස්සනයි (නි)

:       0       0

ගජබා Friday, 20 September 2013 08:25 AM

මම හිතුවේ මේ ඉන්නේ රූපවති ඇන්ටි සහ චන්දි ඇන්ටි කියලා.ආයේ කිසිම වෙනසක් නැහැ. (නි)

:       0       0

චන්දි Friday, 20 September 2013 03:34 AM

සරත් ..!! ඔයා අහලා ඇතිනේ මේක ...!!! නාමේ නොදිරනා ..,කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ......// ඔයත් එහෙම තමයි (නමුත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම ''නොවේවා '' කියලා.(නදී)

:       0       0

නිර්මලා Friday, 20 September 2013 02:48 AM

මට මුළු සංසාරෙම එපාවුනා. තුන්වෙනි රූපේ පිළිකුල් භාවනාවට ගතහැකි. අනේ අනිච්චං මේ නාකි උන්දැලාට මෝස්‌තර කිරීමේ කෙළවරක් නැති හැටි. සොහොන් ලකුණුත් පේනවා. අද තමා මට හිතුනේ මම කොච්චර ලස්සනද කියලා.(නදී)

:       0       0

රසල් Thursday, 19 September 2013 11:02 PM

හපොයි දෙවියනේ!!!!(නදී)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 10:45 PM

වයසට ගියත් මෙහෙම අදින්නේ ඇයි?(නදී)

:       0       0

සෙනරත් Thursday, 19 September 2013 10:08 PM

අම්මෝ 87 කියන්නේ හිටගෙන ඉන්න එකත් ඇති නේ දෙවියනේ.(නදී)

:       0       0

සමරේ Thursday, 19 September 2013 09:33 PM

චැනල් 4 එකට වෙන වැඩ නැති නිසා තමයි මේවා කරන්නේ. මේ නාකි කෝලම් ටික ලෙඩ උනාම ලංකාව වගේ රටවල් වල කුණු හොයනවා. නැත්නම් ඒ වහලට පෙන්නන්න දෙයක් නෑනේ. (අ)

:       0       0

ශිරෝමි පිලියන්දල Thursday, 19 September 2013 09:23 PM

ජීවිතයේ අනිත්‍ය තුන් වෙනි පින්තුරය දැකීමෙන් වැටහුනා (අ)

:       0       0

සරත් Thursday, 19 September 2013 09:19 PM

දැන් ඔහොම උනාට ඉස්සර හොද හොද සෙල්ලම් දාන්න ඇති! චන්දිටත් කවදාහරි ඔය ටිකම තමයි! දුවල බීරෙන්න බේ! (අ)

:       0       0

දයා අලහාකෝන් Thursday, 19 September 2013 04:38 PM

තුන්වෙනි පින්තූරය නියම නාරි දේහය.(නදී)

:       0       0

චන්දි Thursday, 19 September 2013 07:57 PM

නසාර්, ඔයා මගේ ලග හිටියා නම් කටේ සිනි ටිකක් දානවා.අම්මපා !!! ටියෝනි සෙනෙවිරත්න,අයියෝ මගේ හුස්මත් හිරවුනා හිනා වෙලා. අනේ මට ඇති මේ අදහස් බැලුවා. මං යනවා පණ බේරගන්න (බුදු අම්මෝ ) (නි)

:       0       0

රනිල් Thursday, 19 September 2013 07:44 PM

අහවල් තැනකට දැන්වීමක් දමන්න හොඳ පින්තුර ටිකක් (නි)

:       0       0

සාරදා Thursday, 19 September 2013 07:31 PM

මට ඉස්සර පාසලේ ලැබ් එකේ තිබුණු ඇට සැකිල්ල මතක් වුණා. (නි)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Thursday, 19 September 2013 06:44 PM

පස්සේ මතක් වුනේ. රාත්‍රී 12.00 ට බොරැල්ලේ කනත්තට යනවා නම් කොහොමට හිටියිද? (නදී)

:       0       0

ටිරෝන් Thursday, 19 September 2013 06:42 PM

අපේ ආච්චි අම්මා හාල්, පිටි කොටනකොටත් මීට වැඩිය ලස්සනයි (නි)

:       0       0

නසාර් Thursday, 19 September 2013 06:05 PM

මොනවා ඇන්දත් පිහින්නේ ටිෂු එකෙන්නේ, ලංකාවේ අපි වතුරෙන්නේ හෝදන්නේ. පිරිසිදු අතින් ලංකාව ඉදිරියෙන් (නි)

:       0       0

ශාලිකා Thursday, 19 September 2013 06:00 PM

ඔසරියට අපේ ආච්චි අම්මා හරිම ලස්සනයි (නි)

:       0       0

කටුවන Thursday, 19 September 2013 05:55 PM

මේ නිරුපිකාවන් දැකලා ජීවිතේ අනිත්‍ය බව වැටහුණා. කැළයකට ගිහින් භාවනාවක් කරන්න හිතුනා (නි)

:       0       0

ඇසළ Thursday, 19 September 2013 05:51 PM

අනිත්‍ය මෙනෙහි කරන්න කියපු ෆොටෝ ටික. අර විදුහල්පතිතුමාට පෙන්නුවා නම් හරි. (නි)

:       0       0

දර්ශන් Thursday, 19 September 2013 05:27 PM

නිරුපණයට වයස ශරීර හැඩය,පාට,ජාතිය බලපාන්නේ නැහැ.අපේ ආච්චිත් සාරිය ඔසරියට ඉතා ලස්සනයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 19 September 2013 05:15 PM

ලංකාවට එන්න නම් එපා (නි)

:       0       0

මාතර Thursday, 19 September 2013 05:10 PM

අර ඇමතිට පෙන්නන්න එපා.බඳින්න කතා කරාවි (නි)

:       0       0

සසු Thursday, 19 September 2013 05:09 PM

මොනවා කියන්නද හිකිස් ගාලා හිනාවෙන එක හැර. ආච්චිට ආඩම්බරයි නම් අපිට මොකෝ. බිකිනි එහෙම අඳින්න එපා මට මහන වෙන්න හිතයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site