X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


නිව්යෝක් නුවර පිංකම් රැසක්

නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ලොන් අයිලන්ඩ් විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 4 වැනි ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ලොන් අයිලන්ඩ් විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමියන් හා ඇත්කඳවල සද්ධාජීව හිමියන්ගේ මූලිකත්වයෙන් නිව්යෝක්හි පදිංචි ක්ලින්ටන් ප්‍රනාන්දු, ශ්‍රීමාලි ප්‍රනාන්දු, මයිකල් පෙරේරා හා මොනිකා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින පිංකම සිදුකෙරිණි.

පිංකමේ ප්‍රධාන දායකයෝ කතෝලික බැතිමතුන් වීම ද විශේෂත්වයකි. කඨින පිංකම පැවැති දිනයේදී ඇමරිකා ජාතිකයන් දෙදෙනකු බෞද්ධාගම වැළඳගැනීමද එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය.

newyork_2015106 newyork_2015106-2 newyork_2015106-3 newyork_2015106-4 newyork_2015106-5

 



අදහස් (0)

නිව්යෝක් නුවර පිංකම් රැසක්

මිත්‍ර Tuesday, 06 October 2015 11:34 AM

සාදු සාදු සාදු (බ)

:       0       0

චන්ද්‍රසිරි ලංකාවීර Tuesday, 06 October 2015 11:34 AM

සාදු සාදු බොහොම වටිනවා (බ)

:       0       0

ප්‍රංශයේ - සුජීව Tuesday, 06 October 2015 03:01 PM

විදෙස් රට වල මේ පිංකම් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (බ)

:       0       0

වීරතුංග Tuesday, 06 October 2015 05:14 PM

බුද්ධ ශාසනය දියුණුව උදෙසා නන්ද හිමියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 07 October 2015 01:32 AM

එසේම නිව්ජර්සි බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බවත් පවසනු කැමැත්තෙමි (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Wednesday, 07 October 2015 05:27 AM

ඉතාමත් වටින ක්‍රියාවක්, නමුත් අපේ කාන්තාවන්ට වැදගත් රටක ඉදලත් පිළිවලකට කොණ්ඩය සකසාගෙන ආගමික වතාවකට සහබාගි වන්න තවම දන්නේ නැහැ. (බ)

:       0       0

ජනක මනතුංග Friday, 09 October 2015 06:22 PM

සමන් පෙරේරා මොනවා කියනවද මන්දා? නොදන්නාදේට බොරුවට ලියන්න එපා.මමත් එතනට සහභාගි වුණ කෙනෙක් හැටියට වගකීමෙන් කියන්නේ කාලෙකින් විශාල පිරිසක් සහභාගි වුණ පින්කමක් වගේම සියල්ලන්ම උචිත විදියට පින්කමට දායක වුණ වග (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site