X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ

ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපිය ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වික්ටෝරියා ඒන්ජල් ඇලෙක්සැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ කාගේත් නෙත් සිත් පැහැර ගත්තේය. ඇය බ්‍රසීල නිරූපිකාවකි.

අඹතේස්, නිල්කැට, රතුකැට, ලා රෝස  හා කහ පැහැ දියමන්ති 5200කින් මේ තන පටයේ මල්කම් කර තිබිණි.

ඇය එම තනපටය ඇඳ සෙමින් සෙමින් ගමන් කරද්දී ආරක්ෂකයෝ ද වූහ.

ලන්ඩන් ජුවෙලර්ස් නම් නිව්යෝර්ක් සමාගම මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

 



අදහස් (0)

නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ

ඉන්දු මෙල්බර්න් Sunday, 10 November 2013 01:21 AM

ලංකාව ඉන්දියාව වගේ රට වල කාන්තාවන්ට බස්වල යනකොට සම්පූර්ණ ඇඳුමම මේ වගේ කටු සහිත වුණා නම් ආරක්ෂාවට හොඳයි. (නි)

:       0       0

සාගර Sunday, 10 November 2013 09:46 AM

මට නම් ඕක කිසි ගතියක් නැහැ.(නදී)

:       0       0

සාමවති Sunday, 10 November 2013 09:39 AM

මටත් ඔය වගේ එකක් අරන් දෙන කෙනෙක් ඉන්නවා නම් මොන තරම් හොද ද.මම ඕන උදව්වක් කරන්නම්.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහගේ Sunday, 10 November 2013 08:56 AM

මේකට අදහස් දාල තියෙන හැටි? ඇයි දන්නේ නැද්ද මේවා තියෙන්නේ බබාලට කිරි දෙන්න. ඔච්චර ආස නම් එල දෙනක් අල්ලගෙන කිරි දොවනවලකෝ . කුට්ටම් දෙක තුනක්ම තියෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 10 November 2013 08:38 AM

පොඩි එකාට කිරි පොවන්නේ කොහොමද? (නදී)

:       0       0

හචිකෝ Sunday, 10 November 2013 06:49 AM

එක තනපටයක් නිසා මෙතැන දැන් හුටපටයක් (නි)

:       0       0

දම් Sunday, 10 November 2013 06:35 AM

කටු ඇනුනට රෝස මලත් ලස්සනයි (නි)

:       0       0

රොෂාන් Sunday, 10 November 2013 06:03 AM

මට නම් පෙනෙන්නේ දුරියන් පලු දෙකක් වගේ. අල්ලන කෙනාට සොරිම තමා. (නි)

:       0       0

ආනන්ද Sunday, 10 November 2013 03:18 AM

රතු සහ කහපාටින් යුත් දියමන්ති තිබෙනවද? (නි)

:       0       0

පෙරේරා Sunday, 10 November 2013 02:51 AM

තනපටය ඔච්චර ගණන් නම් අනෙක් හරිය හිතාගන්න පුළුවන් නේද? (නි)

:       0       0

නොයෙල් Sunday, 10 November 2013 01:43 AM

කටු අනෝදා ගෙඩි දෙකක් ගහගෙන වගේනේ (නි)

:       0       0

පියල් Sunday, 10 November 2013 10:40 AM

ඇයි මෙවැනි පින්තූර දාන්නේ.(නදී)

:       0       0

මොහමඩ් Sunday, 10 November 2013 01:17 AM

එළිපිට අඳින ඒවා මෙච්චර ගණන් නම්,අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)

:       0       0

මන්සීර් Sunday, 10 November 2013 12:57 AM

මේක කටුපටයක්නේ (නි)

:       0       0

කුමාර Sunday, 10 November 2013 12:15 AM

ඔය කියන ප්‍රදර්ශනය ලබන වසරේ ලංකාවේ තියමුද? (නි)

:       0       0

ලලිත් Sunday, 10 November 2013 12:08 AM

මේක හොඳ ‘පැටන් එකක්‘ කියලා අපේ නෝනා කියනවා. හැබැයි ලංකාවේ නම් දියමන්ති වෙනුවට ඉඳිකටු වලින් හැඩ දැම්මා නම් වැඩිය ප්‍රයෝජනවත්ලු. මම කිව්වා එහෙම වුණා නම් අපට මෙහෙම අවුරුදු 30ක් දීග කන්න ලැබෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

මහින්දරත්න Saturday, 09 November 2013 11:04 PM

දුරියන් සඳහා හොඳම ප්‍රචාරණයට මෙය වඩාත් සුදුසු වෙළඳ දැන්වීමකි. (අ)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 09 November 2013 10:07 PM

රූපවතී අක්කාටත් තියෙනවා මේ වගේම වටිනා එකක්. (අ)

:       0       0

මහේෂන් Saturday, 09 November 2013 09:38 PM

චන්දී.. හරියට හරි.. (අ)

:       0       0

රවී.d Saturday, 09 November 2013 09:17 PM

ගොඩක් වටින නිසා අල්ලලා බලන්න ආස උනාට උල් උල් හින්ද බැ බැ වගේ (අ)

:       0       0

සෙන් Saturday, 09 November 2013 08:11 PM

මේකේ මැණික් නැතුවට මොකෝ? ඇදගෙන ඉන්නේ මැණිකක් වගේ ලලනාවක්නේ (නි)

:       0       0

සමන්ති Saturday, 09 November 2013 06:49 PM

මට මතක් වෙන්නේ ආරියසිංහගේ සහ තිලකාන්ගනීගේ රාධා ක්‍රිස්නා ගීතය (නදී)

:       0       0

පත්තිනි චාල්ස් Sunday, 10 November 2013 05:55 PM

අර කුමාරතුංග මහත්තයා කියමනක් කිව්වේ මේ වගේ දෙයක් දැකලා වෙන්න ඇති (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 12 November 2013 06:49 PM

මේක හොඳයි තනපට පිටින් එලිපහලියේ ගැවසෙන්න හැකි රටවලට. මෙහෙත් රජකාලේ එහෙමයි. නමුත් දැන් තනපටට උඩින් හැට්ටයක් අඳින්න ඕනෑනේ. කොපමණ වටිනා තනපටක් වුණත් හැට්ටේ හරහා පෙනෙන්නේ ඡායාවක් විතරයි. (නි)

:       0       0

රංගා Tuesday, 12 November 2013 01:50 PM

ෂා........................ (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 12 November 2013 12:21 AM

දොන් සේතන්... ඔයාගේ නමේම තාලය තියෙනවනේ. (නි)

:       0       0

කෝසල Monday, 11 November 2013 11:00 PM

මට නම් මතක් වෙන්නේ අන්දරේගේ කවිය { කට කැඩී කළේ දිය උකුලේ තබාගෙන, ..... දෙකක් කටු ඉඹුලෙන් වසාගෙන.. } (නි)

:       0       0

සාමා Monday, 11 November 2013 10:15 PM

නිශා ඔයාට පේනවනම් කියන්න කොහේද මැණික් තියෙන්නේ කියල. (දිල්)

:       0       0

නිශා Monday, 11 November 2013 05:39 PM

සෑම්, ඕකේ මැණික් ගල් පෙනෙන්නේ නැත්තේ ඔයා හිතින් වෙන දෙයක් බලන නිසා (නි)

:       0       0

රකිත් Monday, 11 November 2013 09:26 AM

පාට පාට විසිතුරු දෑ පෙනෙන විට..කාගේ වුවත් නැත විරාම නෙතු අගට.. පාට පාට රන් මිණි කැට දිලෙන විට..කාට වුවත් නෙත් යොමුවේ ඇගෙ ලැමට.. (ස)

:       0       0

සචින් Monday, 11 November 2013 08:02 AM

මේක ඇඳලා උඩින් ඇදුමක් අඳින්නේ කාහොමද? බ්ලවුස් එකෙත් කටු කටු තියෙයි (නදී)

:       0       0

දොඩන්ගොඩ Sunday, 10 November 2013 10:30 PM

සාමාවතී, ඔයාගේ ප්‍රමාණය සඳහන් කරන්න, මම එකක් අරන් දෙන්නම් . (නි)

:       0       0

පලිත Sunday, 10 November 2013 08:26 PM

අනේ මන්දා මුන්ට කොච්චර පින් තිබුනත් මදි.තාප්ප වගේ ඒවා මයි හොයන්නේ...(අ)

:       0       0

ලලිත් Saturday, 09 November 2013 04:28 PM

මට නම් සත 5 කට වටින්නේ නැහැ පොත්ත සුදුයි නේ.(නදී) .

:       0       0

කමල් Sunday, 10 November 2013 05:48 PM

මට මැවිලා පේනවා සංජුගේ නෝනා බස් එකක යනවා.අනේ ඒ බස් එකේ මටත් යන්න පිනක් තියෙනවා නම්. (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 10 November 2013 04:38 PM

සංජු . ඔයාගේ නෝනා හරිම කරුණාවන්ත කෙනෙක්. දැන් රටේ බස් වල යන සමහර ගැණු පිරිමින්ට කරන චෝදනා බැලුවහම.ඔයාගේ නෝනට මම සුබ පතනවා. මටත් බස් රූට් එකයි යන වෙලාවලුයි පොඩ්ඩක් කියනවද.(නදී)

:       0       0

රෝහණ Sunday, 10 November 2013 04:29 PM

සංජු ඔයාගේ නෝනා යන බස් රූට් එක මොකක්ද.? එයා හරි. එහෙම තුනී එකක් ඇඳලා යනකොට හැමෝටම ලේසියි පහසුයි. (නදී)

:       0       0

ජූඩ් Sunday, 10 November 2013 04:07 PM

මේක අරගෙන ලංකාවේ නිදන් කරන්න ඕනේ. එතකොට බලන්න පුළුවන් අපේ කී දෙනෙක් ඕක ගන්න පොර කයිද කියලා. (නදී)

:       0       0

සංජු Sunday, 10 November 2013 03:23 PM

මගේ නෝනා කියනවා එයාට නම් ඕව එපාලු. බස් වල යනකොට තුනී එකක් ඇඳලා යන එක පහසුයි සහ සනීපයිලු. අනේ මන්දා.(නදී)

:       0       0

මතේශ දර්මසිරි Sunday, 10 November 2013 03:04 PM

තන පටය කොතරම් මිල අඩික උනත් කොපමණ ලස්සන උනත් වැඩක් නැහැ කැත අයෙකුට පලදලා. එය ලස්සන අයෙකුට පලදන්න ඕනේ.(නදී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Sunday, 10 November 2013 02:26 PM

ඉන්දු අක්කේ ඔයා කියන විදිහට ලංකාවට කටු ඇදුම් නෙවෙයි හරියන්නේ වෝල්ට් 33000 රැහැනක්. ලංකාවේ ගැහැණුන්ගේ ඇගේ ඔතන්න ඕන සමහරක් තිරිසන් ආත්ම ලබපු මිනිසුන්ගෙන් බේරෙන්න. (නදී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Sunday, 10 November 2013 02:21 PM

බලන්නකෝ රුපවති අක්කේ වැල වගේද වරකා කියල,රුප අක්කේ ඔයා අහල නැද්ද බුදු බනෙත් තියනවා ( සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියලා. ඒ නිසා හිත හදාගන්න වරකා තමයි වැල වෙන්නේ කියල,(නදී)

:       0       0

ලක්මල් Sunday, 10 November 2013 12:00 PM

මේ පෝටෝ එකේ තියෙන්නේ ඔය කියන එක නෙමෙයි.(නදී)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 08:57 PM

ඇඟ හිරිවටෙනවා. ගණන සැරයි. (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 09 November 2013 01:05 AM

ගාමිණි-සිරි ,අද මොන රටකින් ඇදුමක්,පැළදුමක් ගත්තත්, සාදන රට බැලුවොත් බංගලාදේශය ,චීනය හෝ ශ්‍රී ලංකාව. (නි)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 11:47 PM

මෙවැනි මිල අධික තනපට මිළදී ගන්නා කාන්තාවනුත් ලෝකයේ ඉන්නවද? නැත්නම් මෙසේ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

නීරෝ ගුණ Friday, 08 November 2013 11:19 PM

බටහිර රටවල තරුණ ගැහැනු ළමයින්ට තනපට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නවතම විලාසිතා අනුව තනපට නොමැතිව උඩින් දුහුල් ඇඳුමක් ඇඳීම කරන්නේ (නි)

:       0       0

පැංචි Friday, 08 November 2013 11:16 PM

අයියෝ! ගිනි කදු හිමෙන් වැහුනත් පුපුරලා ගලනවා. (නි)

:       0       0

රූපවතී Friday, 08 November 2013 11:14 PM

ඔච්චර කාලයක් පෙනෙන්නවත් නොහිටිය අපේ එසැණ අයියලා මේක දැකලා එළියට පැනලා පොරකනවා. ආච්චි කෙනකුගේ දත් සෙට් එක දමලා තිබුනා නම් බලන්න තිබුනා වැඩේ (නි)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 11:05 PM

අමිල කටුනායක, අපේ කෙනෙක් ඉඳීද කියන සැකයට වෙන්න ඇති දුරියන් කටු විදියට ආරක්ෂාවට නිර්මාණය කරන්න ඇත්තේ. ලන්ඩන් වල සුද්දන්ට නම් ඕවා ගැන එච්චර කුතුහලයක් නැහැනෙ. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 08 November 2013 11:04 PM

යුවතිය හරි හැඩයි ලස්සන හින්දා!.. .සිහියට නැගෙන්නේ ගෙඩි කටු අනෝදා!. (දිල්)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 November 2013 10:52 PM

මගේ මිතුරෙක් සිය භාර්යාව සමග වසර කීපයකට පෙර එංගලන්තයේ සංචාරයකට ගියා.නෝනාට ඕනෑ වුණාලු තනපටයක් ගන්න.තත්ත්වයෙන් උසස් ඒවනේ මෙහෙ තියෙන්නේ. 4,5 ක් ම එක සැරේ ගන්න කිවුවලු මහත්තයා.ලංකාවට ආවට පස්සේ අඳින්න. පස්සේ බලනකොටලු, නෝනා දැක්කේ "මේඩ් ඉන් ශ්‍රී ලංකා"කියලා ගහලා තියෙන එක. (නි)

:       0       0

මාතර කුමාර Friday, 08 November 2013 10:47 PM

මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද ? (නි)

:       0       0

අාරියසේන Friday, 08 November 2013 09:26 PM

මධු, ඔයාටත් මේ වගේ එකක් ඕනෑද? (නි)

:       0       0

අල්විස් Saturday, 09 November 2013 01:21 AM

කොච්චර ගෙවුවත් වෙනසක් තිබේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 08 November 2013 08:37 PM

දුරියන් ගෙඩියක් දෙකට පළා පලු දෙක රිදී පාට ගා අලවා ගත්තා නම් මෙතන අදහස් දාන අපේ කට්ටියේ සමහරුන්ට මේ ගැහැනු ළමයගේ වගේ වගේ පින්තූරයක් ගන්න තිබුනා (නි)

:       0       0

චන්දි Friday, 08 November 2013 08:04 PM

මේ වගේ නිව්ස් වලට ලොකු ඉඩක් තියෙනවා නේද ......?(අ)

:       0       0

සෑම් Friday, 08 November 2013 07:09 PM

තනපටය කියන්නේ මොකක්ද කියලා මේ පින්තූරේ නිසා තේරුම් ගත්තා. මේක ලස්සන වගේම ගැහැණුන්ගේ ආරක්ෂාවටත් හොදයි වගේ. මොකද කටු තිබෙන නිසා. මට නම් හැබැයි ඔය කියන එක මැණික් ගලක්වත් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ශාක්‍ය Friday, 08 November 2013 07:08 PM

තනපටයත් ලස්සනයි, එයත් ලස්සනයි. (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 08 November 2013 07:06 PM

තේරාගේ හා හේමන්තගේ සිතිවිලි තමයි මටත් මේ පින්තූරේ දකිද්දීම ඇති වුණේ.ඒ මොනවා වුණත් අපේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු සින්දුවක් මට මතක් වුණා. "ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ......" අමරසිරි පිරිස් ගායකයාගේ මිහිරි ගායනයක්.ඒක අහලා බලන්න. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 08 November 2013 07:06 PM

අපේ කෙනෙකුට අහුවුණා නම්...? (නි)

:       0       0

ලාරා Friday, 08 November 2013 07:06 PM

දූරියන් වගේමයි (නි)

:       0       0

හේමන්ත Friday, 08 November 2013 06:32 PM

මේකේ ඔය කියන එක පාට මැණිකක් වත් මට නම් පෙනෙන්නේ නැහැ. (අ)

:       0       0

තේරා Friday, 08 November 2013 06:06 PM

දූරියන් ගෙඩි දෙකක් මතක් වුණා මට (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 09:03 AM

"ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ" එහෙනම් ක්‍රිකට් ගහනකොට දාන ග්ලවුස් දෙකක් දාගෙන අල්ලන්න (නි)

:       0       0

කුලවති - සෞදි අරාබිය Saturday, 09 November 2013 04:05 PM

අපේ අපි පින් කරලා නැහැනේ.(නදී)

:       0       0

මනෝ Saturday, 09 November 2013 03:42 PM

කීයක් උනත් කමක් නෑ , දුසිමක් විතර නෝනට අරන් දෙන්න ඕන. (නදී)

:       0       0

දොන් සේතං Saturday, 09 November 2013 03:12 PM

අපිට බෙර ගහන්න පුරුදු කරපු ගුරුතුමෙක් හිටියා. ඒ ගුරුතුමා කියලා දුන්නා මේ විදියට ගහන්න කියලා. අපි ගහපු බෙර වාදන වල මෙහෙම හඩක් පිටවුනා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 November 2013 12:53 PM

මේක ඇදගෙන ඔෆීස් ඇරෙන වෙලාවට ඉස්කෝල ඇරෙන වෙලාවට බස් එකකට නැග්ගනම් (අ).

:       0       0

ෂෙරිෆ් Saturday, 09 November 2013 12:44 PM

තනපට නොව හෙළ බසින් ලියන්න

:       0       0

පෙටී Saturday, 09 November 2013 10:44 AM

අතට ඉඩ නැති මේ පත කුමටද?(නදී)

:       0       0

රූපවති Saturday, 09 November 2013 10:23 AM

යාළුව හිත ශක්තිමත් කරගන්න ..? බලන්න ඔයා දැනටම හොදටම අසනීපෙන් වගේ ...?

:       0       0

විජේ Saturday, 09 November 2013 10:11 AM

ඇත්තටම් මේ කාන්තාවට පිස්සුද අනේ.(නදී)

:       0       0

සපුමල් Saturday, 09 November 2013 09:26 AM

ගාමිණී- සිරි , මඩේ ඉන් ශ්‍රී ලංකා වුනාට ලන්ඩන් වල තියෙන යට ඇඳුම් ලංකාවේ විකිනීමට ඇති ඒවත් එක්ක බලන විට අහසට පොලොව වගේ . දියුණු රට වල වගේ නෙමේ අපේ රට වල මිනිස්සු යට ඇඳුම් වලට මුදල් වියදම් කරන්න කැමති නැත්තෙ ඒවා පිටට පෙන්නේ නැති නිසයි . ලංකාවට ආවට පස්සේ හොඳ යට ඇඳුම් ගන්න තැනක් හොයා ගන්න වත් බැරි වුනා. නොවිස් යට ඇඳුම් නම් හොදයි ඒත් ඒවා රටින් ගෙනාපුවනේ.(නදී)

:       0       0

චමිය Saturday, 09 November 2013 09:08 AM

අම්මප ඇත්ත තෝරා, (නදී)

:       0       0

මධූ Friday, 08 November 2013 05:41 PM

ලස්සනයි (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:51 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්දමට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ" එහෙනම් වෙන විදිහකට කියන්නම් මෙහෙම. හොඳටම නාකි වුණාම. (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:47 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " මට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:43 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:37 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:36 AM

මම ලබන ආත්මේ ඔයවගේ තන පටයක් වෙලා උපදිනවා. වරදවා හිතන්න එපා ඒ ගාන වැඩි නිසා (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:33 AM

මේ තන පටය පළදින්න තැනක් උවමනා නැත. හොරෙන් අත දාන්නත් බැරිය දාල අසු උනාම හැඹිලිය ගන්නයි දැම්මේ කියන්න බැරියැ.(නදී)

:       0       0

බටී Saturday, 09 November 2013 06:56 AM

එලි පිට එහෙම පෙනුනට - කන පිට එහෙමමලු- ඇතුළු පිටත් වෙනසක් නෑ ලු...(නදී)

:       0       0

ගයා Saturday, 09 November 2013 06:51 AM

ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ (නි)

:       0       0

පවන් Saturday, 09 November 2013 06:50 AM

අනේ අපිට කොයින්ද ඉතින් පිනක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site