ලොව වයස්ගතම නිවුන් සහෝදරියෝ දෙන්නා ඔවුන්ගේ 104 වන උපන් දිනය සැමැරුහ. ඔවුන් ස්කොට්ලන්තයේ එව්ලින් සහ එඩිත් වෙති.
විවාහ වී දරුවන්, මිණිපිරියන්, මුණුබුරන් සිටියත් අදත් ඔවුන් ජීවත් වන්නේ එකම නිවසකය. දෙපළගේ අවශ්‍යතා ඔවු නොවුහු විසින් සපුරා ගනීති. රැක බලා ගනිති.
ඔවුන් දෙදෙනාගෙන් මිනිත්තු නවයකින් වැඩිමහල් එඩිත් රෝහල් ගතව සිටියි. ඇයට අවශ්‍ය සියලූ දේ සපයමින් ඇය අසල රැදී සිටින්නේද ඇගේ සහෝදරිය එව්ලින්ය. වෛද්‍යවරුන් පවා මෙම දෙපළගේ සහෝදරත්වය අගය කරති.
පළමු හා දෙවැනි ලෝක යුද්ධ, චිත්රශිල්පී පිකාසෝ, චාලි චැප්ලින් දෑසින් දුටු ඔවුන් දෙදෙන දෙවැනි එළිසබෙත් රැජිනගේ ඔටුණු පැළඳ වීමේ මංගල්‍යත් දැක ඇත්තේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිවුන්නු දෙන්නාට 104 යි
සුමංගල - ඇල්පිටිය Wednesday, 18 December 2013 12:17 PM
චිරං ජයතු ! (නදී)
ශ්‍යාමලී Wednesday, 18 December 2013 01:22 PM
ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි.(නදී)
ප්‍රීනා Wednesday, 18 December 2013 02:02 PM
සුබ දසුන්. ආයුබෝ වේවා! (නදී)
අමිත් Wednesday, 18 December 2013 04:37 PM
ඔබ දෙපලටම නිදුක් නිරෝගි බව පතමු!(නදී)
සිරීනා මාග්‍රට් Thursday, 19 December 2013 04:06 AM
මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න. ඔයාලට දීර්ඝායුෂ වේවා! (නදී)