ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සෙබළුන්ට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබුණු ට‍්‍රක් රථ පෙළකට සහ ඇමෙරිකන් හමුදා කඳවුරකට පෙරේදා (2) තලේබාන් ප‍්‍රහාරයක් එල්ල විය.
රථ පෙළ ප‍්‍රහාරයට ලක් වූයේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නන්ගහාර්හි පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිටදීය.
සැඟවී සිටි තලේබාන් සටන්කාමීහු රොකට් ප‍්‍රහාරවලින් සහ අත්බෝම්බවලින් ට‍්‍රක් රථ පෙළටත්, ඇමෙරිකන් කඳවුරටත් පහර දුන් බව වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේටෝ රථ පෙළට තලේබාන් ප‍්‍රහාරයක්
වීර Wednesday, 04 September 2013 10:58 AM
මේවා තමයි ඉස්ලාමයේ සාමය පෙන්වන ශුද්ධ වූ ජිහාඩ් යුද්ධ.අර මිනීමරු පොතෙන් තමයි මේ මිනිස්සු තිරිසන්නු කරලා තියෙන්නේ. (ස)
තිලින බණ්ඩාර Wednesday, 04 September 2013 11:30 AM
අති විශාල පිරිසක් නොමග ගොස් ඇති හැඩයි (නි)
අශේන් Wednesday, 04 September 2013 12:24 PM
ඇමරිකාවට ඇෆ්ගනිස්තානයේ ඇති වැඩේ මොකක්ද ? වීර එතකොට ලංකාවේ එල්ටීටීඊ එකට ගහපු හමුදාව කරේ බුදු බණ වලට අනුව යුද්ධයක්ද? රට රට වල තියෙන බල ප්‍රශ්නෙට ආගම් ගාව ගන්න එක මෝඩ කමක්. (ස)
රිෂාර්ඩ් Wednesday, 04 September 2013 12:35 PM
වීර නියම කඩයක් දාලා තියෙන්නේ ? වීර. ඔයා නමටත් ගැලපෙන්න ඕක පොඩ්ඩක් අපිට පෙන්න කෝ මෝඩ අදහස් නොදා? (ස)
සම්පත් Wednesday, 04 September 2013 12:48 PM
අන්ද භක්තිකයින්ගේ විනාශය නේද මේ පෙනෙන්නේ. (නදී)
සල් Wednesday, 04 September 2013 01:08 PM
වීරට නම් පුදුම පුදුම අමාරුවක් තියෙන්නේ මුස්ලිම් රටවල් ගැන.(නදී)
රිෂාර්ඩ් Wednesday, 04 September 2013 02:06 PM
සම්පත් හරියට හරි කොහොමද ඔයා දන්නේ ?අවසානයට ඕක තමා වෙන්නේ මිනිස්සු මැරුණට. (ස)
ෂාන් Wednesday, 04 September 2013 04:28 PM
වීරගෙ තාත්තා මුස්ලිම්ද දන්නේ නැහැ. (ස)