X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ

නායයෑමකින් නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති සන්කෝෂි ගංඟාව අවහිර වීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හරහා ගලා යන කෝෂි ගංඟාව පිටාර ගැලීමේ අවදානමක් හටගෙන ඇත. සිදුවීමට ඉඩ ඇති විනාශය වළක්වාගැනීම සඳහා අද සවස්වන විට බිහාරයේ ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කළ බවත් තවත් 20,000ක් පමණ ඉවත්කරමින් සිටින බවත් ඉන්දීය බලධාරින් පවසයි.

ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ඉන්දීය යුද හමුදාව හා ගුවන් හමුදාව සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් පවසන්නේ බිහාරයට මීටර 10ක් පමණ උසැති දැවැන්ත ජල ප්‍රවාහයක් පැමිණීමට ඉඩ ඇති බවයි. 

173261955 INDIA-WEATHER-FLOODS MtqK4SAG
 



අදහස් (0)

නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ

රූපවතී Sunday, 03 August 2014 12:54 PM

අනේ දෙවියනේ මෙහෙමත් මෝඩයින් ඉන්නා රටක්. ගං මෝයේ නේද මේ පවුල් පිටින් පදිංචි වෙලා මහා හෙන බිල්ඩින් තනාගෙන පරිසරය විනාශයට පත් කරලා තියෙන්නේ ? දැන් විදවනවා. පුලුවන්නම් ඔය ගලාගෙන එන වතුර කද ජයලලිතාගේ ටව්මට හරවන්න. කෙනෙක්ට හැකිවේවා. (නදී)

:       0       0

උපාලි Sunday, 03 August 2014 02:58 PM

රුපවති, ඔයා නම් නියම කතා ව තමයි කිවුවේ. අපිට උපදේස දෙන්න එන ඔයා ඉන්දියන් කාරයෝ ඒ අයගේ රටේ තියෙන අඩුපාඩු හදා ගත්ත නම් නේද හොඳ. (දී)

:       0       0

ජයලත් Sunday, 03 August 2014 06:10 PM

කොහොමද මෝඩ රූපවතී කෙල්ලේ ගලාගෙන එන වතුර ජයලලිතාට හරවන්නේ? මේක වෙන්නේ කොහෙද ජයලලිතා ඉන්නේ කොහෙද? (නි)

:       0       0

රෑපවතී Monday, 04 August 2014 10:15 AM

ජයලත් සොයුර ..මට හිනා ඔයාගේ කතාවට ,, මට ඕන එහෙම හරි කියල හිත ටිකක් හදා ගන්න..?ඉන්දියාවේ ජල ගැල්මට වැඩියෙන් මගේ හිතට තියන අමාරුව තමයි ? මේ ජයලලිතාගේ ..ගෙවල් පැත්තේ ඔය කියන ජාතියේ වින්නැහියක් වෙනවානම් කියන සිතිවිල්ලයි ..මොකද? එයාගේ රජයෙන් එයා හිතාගෙන ඉන්නේ අපේ රටත් පාලනය කරන්නයි ...? (ස)

:       0       0

සජීව Monday, 04 August 2014 05:59 PM

රූපවති කෙල්ලේ ඔයා නම් මරු ජය ලලිතා අපේ රටට විනයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site