X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


නොදන්නා බිසවකගේ සොහොනක් ඊජිප්තුවේ

මෙතෙක් නොදැන සිටි ඊජිප්තු රජ බිසවකගේ සොහොන් කොතක් කැණීමකින් සොයාගත් බව ඊජිප්තු පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පවසයි.

ඊජිප්තුවේ කයිරෝ අග නගරයට වයඹ දිගින් පිහිටි නගරයක්වන අබුසර් වල දීය. මෙම සොහොන් කොත වසර 4500ක් පමණ පැරණි බවත් ඊජිප්තුවේ රජකළ පාරාවෝ නෙෆිරිෆ්රි ගේ බිසවගේ හෝ මවගේ වියහැකියැයි විශ්වාසයක් පවතී.

මේ සොහොන් කොතේ බිත්තියක සඳහන්ව ඇති නම කෙන්තකාවෙස් බව ද පුරාවිද්‍යාඥයෝ කියති. ඊජිප්තුවේ පුරාණ ස්මාරක සම්බන්ධ අමාත්‍ය මැම්ඩෝ ඉල් ඩැමටි පවසන්නේ මෙම සොහොන සාදා ඇත්තේ තුන්වැනි කෙන්තකාවේස් නමැති බිසවගේ විය යුතු බවයි.

මෙම සොහොන් කොත සොයාගනු ලැබුවේ පාරාවෝ නෙෆෙරිෆ්‍රරස් නමින් හඳුන්වන සුසාන භූමි සංකීර්ණයෙනි. සොහොන් කොතේ තිබී බඳුන් 30 ක් පමණද හමුවී තිබේ. ඒවා සාදා ඇත්තේ හුණු බදාමයෙන් සහ තඹවලන් බව ද පර්යේෂකයෝ කියති.

මෙම සොහොන් කොත සොයාගත් චෙකොස්ලෝවැකියානු විද්‍යායතනයේ  ඊජිප්තු නෂ්ඨාවශේෂ අධ්‍යනයේ ප්‍රධානි මිරොස්ලෙව් බාර්ටා පවසන්නේ මෙකී සොහොන් කොත සොයාගත් ස්ථානයට අනුවඑය ස්ථිර වශයෙන් ම පාරාවෝ රජ බිසවකගේ විය යුතු බවයි.

ඔවුන්ගේ මතය වී ඇත්තේ මේ සොහොන ගැන පර්යේෂණ කිරීමෙන් හතර වන රාජ පරම්පරාවේ නොදත් යම් යම් දේ ගැන සොයා දැන ගැනිමට හැකිවනු ඇති බවයි. හැකි වට පිටාවක් නිර්මාණය මගින් පස්වන රාජ පරම්පරාව වන පිරමීඩ සාදන ලද පරම්පරාව ගැනද විස්තර ලබා ගැනිමට හැකි යාව ඇති බවයි.

Paravo 1 Paravo 2 Paravo 3

 



අදහස් (0)

නොදන්නා බිසවකගේ සොහොනක් ඊජිප්තුවේ

ජයත් Tuesday, 13 January 2015 10:36 AM

අර "කුප්‍රකට " පාරාවෝ සාපය " මිත්‍යාවේ ගැලිල ඉන්න අය මේ විද්‍යාඥයින් තවමත් ජීවතුන් අතර සිටීම ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ ! (නදී)

:       0       0

ජයත් Tuesday, 13 January 2015 10:36 AM

අර "කුප්‍රකට" පාරාවෝ සාපය " මිත්‍යාවේ ගැලිල ඉන්න අය මේ විද්‍යාඥයින් තවමත් ජීවතුන් අතර සිටීම ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ ! (නදී)

:       0       0

තිලක් Wednesday, 14 January 2015 10:21 AM

මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site