ස්වීඩනයේ ‘ස්ටොක්හෝම් ජාත්‍යන්තර ජල ආයතනය’ මගින්, ජල පරිහරණ කටයුතු සම්බන්ධයෙන් වාර්ෂිකව පිරිනැමෙන ‘නොබෙල් ජල තෑග්ග’ මෙම වසරේ ඉන්දියානුවකුට හිමිවන ලකුණු ඇතැයි කියති.
රාජේන්ද්‍ර සිං නමැති රාජස්ථාන වෛද්‍යවරයා වැසි ජලය එකතු කරමින්, වියළි කාලයේදී ඒවා පරිහරණයට ලබා දෙමින් ඉන්දියාවේ පිටිසරබද දිළිඳු ගම්මාන 1,000 ක පානීය ජල අවශ්‍යතා සපිරීමට සමත්වීම මෙයට හේතුවී ඇත.
ඉන්දීය මාධ්‍ය රාජේන්ද්‍ර සිං හඳුන්වා දී ඇත්තේ ‘ඉන්දියාවේ ජල මිනිසා’ යනුවෙනි. ‘නොබෙල් ජල තෑග්ග’ වාර්ෂිකව ප්‍රධානය කෙරෙන්නේ 1991 වසරේ සිටය. ඊට ඇමෙරිකන් ඩොලර් 1,50,000 ක මුදලක් ද අයත් වෙයි. ස්වීඩනයේ 16 වැනි කාල් රජතුමා එයට අනුග්‍රහය දක්වයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොබෙල් ජල තෑග්ග ඉන්දියා දොස්තරට
දුමින්ද Monday, 23 March 2015 02:28 PM
වර්ෂා ජල වගාව අපේ උතුම් උරුමයකි (නදී)
ඉසුරන්දි Wednesday, 25 March 2015 03:23 AM
ඔන්න මිනිස්සු. එදා අපේ රජ දරුවොත් කලේ ඕවා තමයි. ඒකට අද. (නදී)