මෙවර නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංවාද කණ්ඩායමට ලබාදෙන බවට පසුගිය සිකුරාදා රැස්වූ නෝර්වේජියා නොබෙල් කමිටුව තීරණය කළේය.
ටියුනීසියාවේ බහුත්ව ප්රජාතන්ත්රවාදය උදෙසා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔවුන්ට මෙවර සාම ත්‍යාගය ලබාදීමට තීරණය කර ඇත. 2011 වසරේදී අරාබි වසන්තය නමින් නැගී සිටිමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවූ ටියුනීසියා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සිවිල් යුද්ධයකට ආසන්න වෙමින් සිටි රට හා සියලු ජනතාවට සමානාත්මතාවයකින් යුතුව ජීවත්වීමේ වටපිටාව සැකසීමට දායකත්වය ලබාදීමට කටයුතු කළහ.
විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකළ විප්ලවය ටියුනීසියාවේ දේශපාලනික හැරවුම් ලක්ෂයක් විය.
ගැටුම්කාරීත්වයකින් යුත් රටක අනෙක් සියලු කණ්ඩායම් සමග ඒකාබද්ධව කටයුතු කරමින් පෙරමුණු 4 ක් ලෙස ඔවුන් ක්‍රියාකළ ආකාරය අනුව ඇගයීමට ලක්ව තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොබෙල් සාම තෑග්ග ටියුනීසියාවේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට
ප්‍රනාන්දු Sunday, 11 October 2015 07:20 PM
ඉදිරියේදී ලංකාවත් තේරීමට ඉඩ ඇත (නි)
ඉන්දික Monday, 12 October 2015 06:03 AM
අයි එස් අයි එස් එකට දුන්න නම් හොඳයි. (ස)
දුමින්ද Monday, 12 October 2015 09:49 AM
යුද්ධය වගා කර සාමයේ අස්වැන්න පැතීම. (ර)
ශානිකා Monday, 12 October 2015 06:43 PM
ලබන පාර කාට ලැබෙයිද දන්නෙ නැහැ (නි)
වජිර Monday, 12 October 2015 11:10 PM
හොඳයි. (නි)
කනිෂ්ක Tuesday, 13 October 2015 02:46 AM
ඊළඟ පාර අපිට හම්බවෙයි වගේ යන විදියට... (නි)
ශානිකා Tuesday, 13 October 2015 06:34 AM
මම කීවේ ලබන පාර ලංකාවට ලැබෙනවා දේදුනු විප්ලවය කරපු අයට කියලා (බ)