නොර්වේහි බර්ගන් නගරයේ දී යුරෝකොප්ටර් සුපර් පුයුමා වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
යානයේ 13 දෙනෙකු සිට ඇති නමුත් හමුවී ඇත්තේ 11 දෙනකුගේ මෘත ශරීර පමණි.
ඔවුහු තෙල් නිධියක වැඩ කරන සේවක පිරිසක් වෙති.
යානගේ ගමන් කළ පිරිසෙන් 11 දෙනකු නෝර්වේ ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා බ්‍රිතාන්‍ය හා ඉතාලි ජාතිකයෝ වෙති.
ගුල්ෆ්ලක් සිට බර්ගන් දක්වා ගමන් ගත් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ගුවනේදීම යානයේ රොටරය යානයෙන් ගිලිහි සමබරතාවය නොමැතිව කඩාවැටුණු බව ඇසින් දුටු අයෙකු ප්‍රකාශ කර ඇත.
යානය අඩි 2200ක් ඉහල සිට මුහුදට කඩා වැටි තිබේ. එමෙන්ම එරට නිලධාරීන් මේ වන විට එම ගුවන් යානා වර්ගය භාවිතය තාවකාලිකව තහනම් කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෝර්වේදී හෙලිකොප්ටරයක් කඩා වැටේ
ආනන්ද දොඩන්ගොඩ Sunday, 01 May 2016 11:34 AM
යුරෝකොප්ටර් හෙලිකොප්ටරයත් ඉන්දියානු නිෂ්පාදනයක් වාගේ එහෙනම් (නි)