පකිස්තානයේ ශ්‍රේෂ්ඨ මානවවාදී ජන හිතකාමියෙකු වූ අබ්දුල් සත්තාර් එධි ජිවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 88 වියේ පසු වූ ඔහු එරට සමාජ, වාර්ගික සහ ආගම් බෙදීම් ඉක්මවා යමින් මානවවාදය පැතිරවූ අයෙක් ලෙස ප්‍රසිද්ධය.
වකුගඩු රෝගයකින් බොහෝ කාලයක් වේදනා විදි ඔහු එම රෝගයෙන්ම මිය ගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කළේය.
ඔහුගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක ජනයා පැමිණි බව වාර්තා වෙයි. අවසන් කටයුතු සදහා දේහය එරට ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ තැන්පත් කර තිබිණි. රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකෙරිණි.
1980 පසු පැවැත්වුණු පළමු රාජ්‍ය අවමගුල් උත්සවය මෙය බව එරට මාධ්‍ය වාර්තා කළේය. අවසන් කටයුතු සදහා පැමිණි ජනතාව ආරක්ෂක වළලු පසෙකලා ඔහුගේ දේහය සහිත මිනි පෙට්ටිය ස්පර්ශ කිරීමට උත්සහ ගෙන තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එරට ප්‍රබල දේශපාලකයෝ සහ හමුදා නිලධාරීහු ද සහභාගී වූහ.
ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සමාජ මෙහවරක් ඔහු අතින් සිදු විය. එධි පදනම මගින් පකිස්ථාතානය පුරා ළමා නිවාස පවත්වාගෙන යෑම, වෛද්‍ය සායන පැවැත්වීම, සෞඛ්‍ය සේවාවන් පැවැත්වීම වැනි විශාල සමාජ සේවයක් සිදුවිය.
රාජ්‍ය සෞඛ්‍ය සුබසාධනයට නොපෙනන අහිංසක දුගී ජනතාව වෙනුවෙන් ගිලන් රථ සේවයක් සහ වෛද්‍ය ප්‍රතිකාර සේවයක් ඔහු සහ ඔහුගේ බිරිදගේ මුලිකත්වයෙන් සිදු විය. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ සේවකයා රටට අහිමි වූ බව පකිස්තාන අගමැති වරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පකිස්තාන මානව හිතවාදියෙක් අවසන් ගමන් යයි