පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක් සඳහා එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තාන දේශ සිමාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දේශ සිමාවේ ආරක්ෂකයන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ඉන් ඇෆ්ගනිස්ථාන හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්විය. ඉන් සාමාන්‍ය වැසියෝ නව දෙනෙක් හා හමුදා නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ.
ඉන් පසු එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදිරි නීතිය පැනැවීය.
මෙම තත්වය හේතුකොටගෙන දෙරට අතර කාර්යබහුලම දේශ සිමාව වන ටෝකම් දේශ සිමාව වසා තැබීමට සිදුවිය.
රාජ්‍යතාන්ත්‍රිකයන් හරහා මෙම තත්වය පාලනය කරගැනීමට කටයුතු යොදන බව ඇෆ්ගන් නිලධාරීහු පවසති. දේශ සීමාවේ පකිස්තාන දිසාවේ දොරටුවක් සවි කිරීමට පාකිස්තානය ගත් උත්සාහයට ඇෆ්ගනිස්ථාන නිලධාරීන් විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය හට ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්