X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


පකිස්තානයේ මරණ ඉහළ නගී

අධික රස්නය හේතුවෙන් පකිස්තානයේ 700ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට අගමැති නවාෂ් ෂෙරීෆ් අදාල බලධාරින්ට නියෝග කැර ඇත.

පකිස්තානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ නැග ඇති අතර පකිස්තානය යුද හමුදාව තාප මර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරමින් අධික රස්නය පාලනය කිරීමට කටයුතු කරයි.

පකිස්තානු වැසියන් චෝදනා කරන්නේ අධික රස්නය පාලනය කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි. විදුලි පරිභෝජනයත් ඉහළ යාම හේතුවෙන් වරින් වර සිදුවන විදුලි ඇණහිටම් නිසා වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි පංකා ක්‍රියාත්මකව තබා ගැනීම ද වඩාත් ගැටළු සහගත වී තිබේ.

රාමසාන් උපවාස හේතුවෙන් ජනතාව ජලය පානයෙන් ද වැළකී සිටින බැවින් තත්ත්වය වඩාත් දරුණු වී ඇත. කරච්චියේ  ප්‍රධාන රෝහල් වලදි පුද්ගලයන් 612 ක්ද පුද්ගලික රෝහල් වලදී පසුගිය දින හතර තිස්සේ 80 දෙනෙක් මියගොස් ඇති බව පකිස්තාන රජය නිවේදනය කරයි. මෙයින් බොහෝ දෙනෙක් අඩු ආදායම් ලාභි පවුල් වල වැඩිහිටියන්වේ. තවත් දහස් ගණනක් ප්‍රතිකාර ගනිමින් සිටිති.



අදහස් (0)

පකිස්තානයේ මරණ ඉහළ නගී

නුවන් Wednesday, 24 June 2015 06:29 AM

ඕකෙන්ම තේරෙනවනේ කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා (නදී)

:       0       0

කමල් Wednesday, 24 June 2015 06:31 AM

කෝ දෙවියනේ ? (නදී)

:       0       0

සුරාජ් Wednesday, 24 June 2015 06:32 AM

අනේ ගෝත්‍රික මිනිසුන්ට වෙච්ච දෙයක්. (නදී)

:       0       0

අතුල Wednesday, 24 June 2015 08:48 AM

මේක දේව කෝපයක්!!! (ම)

:       0       0

බණ්ඩාර Wednesday, 24 June 2015 09:13 AM

මේ වගේ වෙලාවට හොදට වතුර බොන්න ඕන ...රාමසාන් උපවාස කරන්න මිනිහා නොමැරී ජිවත් වෙන්න එපාය (හේ)

:       0       0

නිසාර් Wednesday, 24 June 2015 01:24 PM

විදෙස් මාධය ගොඩක් බොරු ලියන්නේ. (හේ)

:       0       0

අවන්ත Wednesday, 24 June 2015 02:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

නිහාල් Wednesday, 24 June 2015 05:46 PM

නිසාර්ට පිස්සු. මාධ්‍ය කියන්නේ ඇත්ත. (නි)

:       0       0

සෂී Thursday, 25 June 2015 03:35 AM

අර ගැහැණු ඩෙනිම් අඳින නිසා භූ කම්පන වෙනවා කියපු අයට කිව්වා නම් තව මොනවාහරි කියයි. බලාගෙන යද්දි අපේ බන්දු ටෙනී පරාදනේ... (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 25 June 2015 04:44 AM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ (ම)

:       0       0

කුමාරි Friday, 26 June 2015 06:00 AM

ඔය රස්නේ ලංකාවට අවොත් කොහොමද ? එවන් විටක අපේ අයගේ කටවල් වැහෙයි කෙමෙන්ට් කරපු (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site