X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


පකිස්තානයේ සිට ඉන්දියාවට ආ පරවියකු අල්ලයි

රහස් පණිවුඩයක් රැගෙන පාකිස්තානයේ සිට දේශසීමා හරහා ඉන්දියාවට පියඹා ආ පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වූ බව එන්ඩීටීවී රූපවාහිනිය වාර්තා කරයි.

මෙම පරෙවියා අල්ලා ගෙන ඇත්තේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ පන්ජාබ් දේශසීමාවේ පතන්කෝට් ගම්මානයේදීය.

පරෙවියාගේ කකුළක රහස් පණිවුඩයක් සහිත කොළ කැබැල්ලක් ගැට ගසා තිබුණු බවත් කියති. 

ඉන්දියාවේ බුද්ධි අංශ මීට දින කීපයකට පෙර අනතුරු අඟවා තිබුණේ පරෙවියන් යොදා ගනිමින් පැරැණි ක්‍රමයට රහස් පණිවුඩ හුවමාරුව සිදුවන බවට ආරංචි ඇති බවයි.

එම පරවියා මුජහදීන් නම් ත්‍රස්තවාදීන්ගේ පණිවුඩ කරුවකු බවත්, පරවියා රැගෙන ආ පණිවුඩයේ තිබුණේ දුරකතන අංකයක් සහ කෙටි පණ්වුඩයකික් බවත්,  එය උර්දු බසින් සටහන් කර තිබු බවත් ආරක්ෂක අංශ කියයි.

පරවියා පැමිණ ඇතැතිය කියන නිවස කරණවෑමියකුගේ බවත්, කරණවෑමියාගෙන් හා ඔහුගේ 14 හැවිරිදි දරුවාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් බුද්ධි ආංශ කියයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)



අදහස් (0)

පකිස්තානයේ සිට ඉන්දියාවට ආ පරවියකු අල්ලයි

නිසාර් Saturday, 30 May 2015 08:28 AM

හංස සංදේශය මතක් වුනා (ත)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 30 May 2015 08:43 AM

පරෙවි සංදේශය !(බ)

:       0       0

පලනියප්පන් යෝගනාදන් Saturday, 30 May 2015 11:02 AM

නරකක් කරන්න මිනිසා කොයි තරම් මහන්සිවෙන්නේද ?(බ)

:       0       0

චන්න බුවනක Saturday, 30 May 2015 03:25 PM

21ක් වැනි සියවසේත් පැරණි සන්නිවේදන ක්‍රම භාවිතා කරන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි.(බ)

:       0       0

ප්‍රිෂාන් Sunday, 31 May 2015 05:24 AM

ඒ පණිවුඩේ තිබුනේ කොන්ඩේ වෙනුවට බෙල්ල කපන්න කියලා.(බ)

:       0       0

චමල් Sunday, 31 May 2015 09:43 AM

පකිස්ථානය යනු මුළු ලෝකෙටම පිළිලයක් වුන අන්තවාදය සහ කුඩු බෙදා හරින මධ්‍යස්ථානය. ලංකාවටත් මේක මහා පිළිලයක් වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site