සිරුර සම්භාහනය කිරීමට උස් පඩිපෙළකින් බිමට පෙරැළෙන පුද්ගලයෙක් චීනයේ සිටී.
ලී චියා නම් වන මොහු 51 හැවිරිදිය.සෑම දිනකම ඔහු වෙසෙන ප්‍රදේශයේ උද්‍යානයක් වෙත යන හෙතෙම එහි ඇති පඩි 30 කින් යුතු උස් පඩිපෙළක සිට බිමට පෙරැළේ.අනතුරුව පඩිපෙළ මුදුනටද බඩගායි.
රළු පඩිපෙළ තමන්ගේ සිරුරේ වැදෙන විට අමුතු ආශ්වාදයක් දැනෙන්නේයැයිද එය තමන්ගේ සිතේ සියලූ ආතතී පළවා හරින්නේයැයිද ඔහු කියයි.
කෙසේවුවත් මෙම පඩිපෙළ සම්භාහනය ඕනෑම පුද්ගලයෙකුට ගැලපෙන්නේ නැති බව ඔහු කියයි.ශක්තිමක් සිරුරක් ඇති තමන්ට මේ දක්වාම කිසිදු අනතුරක් සිදුවී නැතත් හදිසි අනතුරක් සිදුවීමේ ඉහළ අවදානමක් ඇති හෙයින් අනෙක් අයට එය කෙසේ වනු ඇත්දැයි පැවසිය නොහැකි බව ඔහු පෙන්වා දේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පඩි පෙරැළි ඇඟ හදාගනී
අබි Friday, 19 September 2014 03:39 AM
මං අහන්නෙ හැඩවෙන්න වෙන ක්‍රමයක් තිබිබෙම නැද්ද? මිනිහා තාම පනපිටින්නේ. (නදී)
රොකී Friday, 19 September 2014 11:14 AM
ගෝනියක බස්සලා පඩි පෙළ දිගේ පහලට රෝල් කෙරුවා නම් තවත් කාට හරි පොඩි විනෝදයක් ලැබෙන්න පුළුවනි. (නදී)