මාංශපේෂි සහිත සතුන් පිලිබඳ පැරණිත ම සාක්ෂිය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් හමුවී ඇත.
අවුරුදු කෝටි 56ක් තරම් පැරණි යැයි විශ්වාස කරන පොසිලයක් අනුව විද්‍යාඥයෝ ඒ බව කියති. මේ පොසිලය පිළිබඳ තොරතුරු අනාවරණය වීමට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ අවුරුදු කෝටි 54ට ඉහළ සිදුවූ කේම්බ්‍රීය පිපිරීමෙන් පසු සතුන්ගේ පරිණාමය හා පැතිරීම ආරම්භ වූ බවයි. මේ සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ සත්ත්ව පරිණාමය මෙතෙක් සිටියාට වඩා පැරණි බවයි.
හවුටියා කොවිඩ්රොෙනා්මිස් ලෙස මේ නව පොසිලය නම්කැර ඇති අතර මේ සඳහා කාක්ෂි ලෙස හමුවී ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලේක්ස් ලියූ මෙසේ කියයි.
‘‘ දැනට හමුවී ඇති පොසිල කොටස් තවදුරටත් විශ්ලේෂණය කළ යුත-යි. මේ සතුන්ගේ ආහාර, අභිජනන ක්‍රියාව මෙන්ම පරිසර තත්ත්වයන් ගැනත් සොයා බැලිය යුතුයි. “
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පරිණාම ගස තවත් දිගු වේ
ජයත් Thursday, 28 August 2014 10:40 AM
සත්‍ය ල මොනවා කිව්වත් මේක තමයි නවීන විද්‍යාව ! (ස)
මහේෂ් Thursday, 28 August 2014 07:47 PM
මේක නම් මට තේරුම්ගන්න අමාරුයි (නි)