අඩි 300 ක පමණ උස් ප්‍රපාතයකින් වැටිමෙන් පසුව ද ජීවත්වීමට වරම්ලද බල්ලකු එංගලන්තයේ නැගෙනහිර එසෙක්ස් ප්‍රාන්තයේ සිටී.
සුනඛයාගේ හිමිකරුවන් වන ක්ලෙයාර් මොරිස් සහ ඇයගේ සැමියා පවසන්නේ මාර්ක් රසල් පවසන්නේ ඔවුන්ගේ සුරතලා ජීවත් වේ යැයි ඔවුන් නොසිතු බවයි.
මුහුද ආසන්නයේ ඇති ප්‍රපාතයක කුරුල්ලන් ලූහු බදිමින් සිටිය දී බල්ලා බල්ලමට වැටී ඇත.
‘ඒක හරියට ටොම් ඇන්ඩ් ජෙරි කාටුනය වගේ.ලෙජි දුවමින් සිටියා.ඒත් එකවරම අතුරුදන් වුනා.මට කිසිදෙයක් හිතාගන්න බෑ.ඔහු කෙසේ බේරුණාද කියලා හිතාගන්න බෑ.ඔහු වතුරට වැටෙන්න ඇති,නියම කෝණයෙන් නියම තැනට.ඔහු දුවමින් සිටි නිසා ප්‍රපාතයේ කෙළවර ලෙජි දකින්න නැතුව ඇති‘ යනුවෙන් මොරිස් තවදුරටත් පැවසුවාය.
මෙම ප්‍රපාතයෙන් පහළට වැටුණු 11 වැන බල්ලා ලෙජි වන අතර 2010 වසර පසු ජිවිතය බේරාගත් පළමු බල්ලා වන්නේද ලෙජිය.
ලෙජි ප්‍රපාතයෙන් වැටුණු පසු ස්වේච්ඡා සේවකයන් පැමිණ ලෙජි බේරාගෙන නැවතත් ඔහුගේ හිමිකරුවන්ට භාර දී ඇති අතර ස්වේච්ඡා සේවකයන් පවසන්නේ ලෙජිට සිරීමක්වත් නැති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පල්ලමට වැටුණු බල්ලා යහතින්
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:25 AM
වාසනාවන්ත බල්ලෙක්. (ත)