තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දමා ඇතැයි ඊයේ (30) වාර්තා විය.
ඔවුන්ගේ මළ සිරුරු පෙෂවෝර් නුවර ඔබ්බෙන් ජබාටි පළාතෙන් හමුවී ඇතැයි වාර්තා වේ. සටන්කාමීන් එම පොලිස් නිලධාරීන් පැහැර ගත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා රාති‍්‍රයේය.
පැහැර ගෙන ගියේ පොලිස් නිලධාරීන් 23 දෙනෙකි. එහෙත් නිලධාරීන් දෙදෙනකු සටන්කාමීන්ගෙන් බේරී පලා විත් ඇතැයි ද වෙඩි වැදීමෙන් ඔවුන් බරපතල තුවාල ලබා සිටින බවද පාකිස්තාන පුවත් සේවා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන පොලිස් නිලධාරීහු 21ක් මරා දැමෙති
සම්පත් Monday, 31 December 2012 10:06 AM
දෙවියන් තීර්ණයකට අනුව වූ නරක වැඩක්ද මේක? (නි)
සම්පත් Monday, 31 December 2012 12:05 PM
මම මේ කිවුවේ එයාලගේ දෙවියන් නපුරුයි කියලා. (නි)
ෂිරාශ් Monday, 31 December 2012 02:07 PM
සම්පත්, දෙවියන් නපුරු නැහැ. මේක කරලා තියෙන්නේ නපුරු මිනිස්සු. (නි)
මධූ Monday, 31 December 2012 02:08 PM
හොඳ පුවතක් (ස)
නවුෂාඩ් Monday, 31 December 2012 03:23 PM
එයාට මෙයාට කියා වෙන වෙනම දෙවිවරුන් නැත. ඇත්තේ එක් දෙවියෙක් පමණි. (නි)
විමල් Monday, 31 December 2012 05:14 PM
සුභ අලුත් අවුරුද්දක් වේවිද ඉතින්? (නි)
ඊශාක් Monday, 31 December 2012 07:36 PM
අනුන්ගේ ආගම් වලට බණින එක බෞද්ධ දර්ශනයට පටහැනියි කියලා දන්නෙ නැද්ද? (නි)
ඩොන් Monday, 31 December 2012 11:43 PM
සම්පත්ලාගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)
සමන් Tuesday, 01 January 2013 08:30 AM
නවුෂාඩ්, එක දෙවියෙක් විතරයි ඉන්නේ කියලා මටත් දැන් හිතෙනවා. (නි)