තලේබාන් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් ඊයේ (15) අලූයම වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයක් වටලා ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රැඳවියෝ 384 දෙනෙක් පලා ගියහ. පලාගිය රැඳෙවියන් අතර අල් කයිඩා සහ තලේබාන් සංවිධානවලට අයත් අති දරුණු සටන්කාමීන් 150 දෙනකු සිටින බව පාකිස්තාන බලධාරීහු පවසති. පලා ගියවුන් සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින් පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් සංවිධානයේ ප‍්‍රකාශක එෂානුල්ලා එෂාන් පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටි තම සාමාජිකයන් බේරා ගැනීමේ අරමුණින් ප‍්‍රහාරය එල්ල කළ බවය. ප‍්‍රහාරය සාර්ථක වූ බවත් තම සාමාජිකයන් බේරා ගැනීමට හැකි වූ බවත් තලේබාන් සංවිධානය වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බන්ධනාගාරයේ රැඳවියන් 944 දෙනකු සිටි බව පාකිස්තාන බලධාරීහු පවසති. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ අලූයම 1 ට පමණය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන බන්ධනාගාරයකට ප‍්‍රහාරයක්: