හතලිස් හය දෙනකුට මරු කැඳවමින් පෙරේදා (24) සවස පාකිස්තානයේ බලූකිස්තාන ප‍්‍රාන්තය කැළැඹූ අති ප‍්‍රබල භූකම්පනයෙන් පසු, අරාබි මුහුදේ ග්වඩාර් වෙරළ තීරයට ඔබ්බෙන් කුඩා දුපතක් දකින්න ලැබෙන බව භූ විද්‍යාඥයෝ පවසති.
ග්වඩාර් වෙරළ තීරය පිහිටා ඇත්තේ, බලූකිස්තාන ප‍්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුද ආශි‍්‍රතවය.
භූමි කම්පාවක් යනු පෘථිවි අභ්‍යන්තරයේ ඇති භූ තැටි එකිනෙක ගැටීමය. ප‍්‍රබල භූමි කම්පා හටගන්නා ඇතැම් අවස්ථාවලදී පස් තට්ටු ඉහළට මතුවීම ස්වභාවික කි‍්‍රයාවලියකි.
මීට වසර 60 කට පෙර ද මේ අයුරින්ම අරාබි මුහුදේ කුඩා දුපතක් ජලයෙන් ඉහළට මතු වුණු බවත් ටික කලයකට පසු එය යළි මුහුදු පතුළට කිඳා බැස ගිය බවත් භූ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
බලූකිස්තාන ප‍්‍රාන්තයේ හටගත් එම භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7 ක් යැයි සඳහන් විය. භූමි කම්පාවේ හේතුවෙන් පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ ගොඩනැගිලි පවා දෙදරා යන්න විය. කරච්චි වැසියෝ මහත් සේ බියට පත් වූහ.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය ඩුබායි සහ ඉන්දියාවේ නවදිල්ලි නුවරට පවා දැනුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
භූමි කම්පාව හටගත්තේ පාකිස්තාන වේලාවෙන් සවස 4.29 ට පමණය. පිටිසරබඳ ගම්මාන රැසක නිවාස භූමි කම්පාවෙන් මුළුමනින්ම විනාශයට පත් වුණේ යැයි එරට මාධ්‍ය වාර්තා කියා සිටී. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් ගැඹුරින් බව ද වාර්තා විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන භූ කම්පනයෙන් පසු අරාබි මුහුදේ දුපතක් මතුවෙලා
නීල් රණා Thursday, 26 September 2013 09:59 AM
මේ අලුතින් මතුවුණු දූපත වගේම ලංකාවට වයඹ දිගින් ඈත, අත්ලාන්තික් සාගරයේ යුරෝපා අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි තමුන්ම මහා යැයි කියාගන්නා බ්‍රිතාන්‍ය දූපතුත් නිකන්ම නිකන් මඩ ගොඩක් පමණක් බව වටහා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. (ස)
මාගරි Thursday, 26 September 2013 10:18 AM
ලෝක සාමය කඩ කරන ,තැන තැන ගැටුම් ඇති කරන අන්තවාදීන් ටික ඔය දුපතට දැම්ම නම් හරි අරාබියවටත් කිට්ටුය් නේ.(අ)
දිල් Thursday, 26 September 2013 10:21 AM
අපේ කච්චතිව් දුපතත් වෙන තැනකින් මතු උනානම් ප්‍රශ්න ඉවරයි (අ).
දම්මි Thursday, 26 September 2013 01:23 PM
කවුද දන්නේ මැණික් ඉල්ලමක් ද කියලා හොයලා බැලුවෙත් නරකද (අ)
සදරූ Sunday, 29 September 2013 03:24 PM
අපිට මොකෝ අනේ අපේ ගේ ගාව මතු උනා නම් මොකක් හරි කරන්න තිබ්බා.(නදී)