පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාව පෙරේදා (8) ප‍්‍රකාශ කළේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු ‘හක්කානී’ සංවිධානයට සහ සම්බාධක පැනවෙන බවය. ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කිරීමත් සමඟ හක්කානි සංවිධානයට විදෙස් අරමුදල් රැස් කිරීම, සංවිධානයේ නායකයන්ට හෝ සාමාජිකයන්ට විදෙස් සංචාර තහනම් කිරීම ආදිය කි‍්‍රයාත්මක වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන හක්කානී සටන්කාමීන් ඇමෙරිකානු ත‍්‍රස්ත ලැයිස්තුවට
සිල්වා-පැරිස් Monday, 10 September 2012 02:37 PM
ඒ කියන්නේ මෙපමණ කළත් ත්‍රස්තවාදීන්ට උදව් කළ එකනේ.(නදී)