නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑමෙන් වෑන් රියේ සිටි සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෑන් රිය ගෑස් බලයෙන් ධාවනය වූවක් වූ අතර එය පුපුරා ගියේ එම ගෑස් ටැංකියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙන් යැයි පරීක්ෂණ පැවැත්වුණු පොලිස් නිලධාරීහු පවසති.
වෑන් රිය පුපුරා යද්දී වයස අවුරුදු 8 ත් 12 ත් අතර දරුදැරියන් 25 දෙනකු වෑන් රියේ සිටි බවත් සෙසු පිරිස ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති
රිස්වාන් Monday, 27 May 2013 02:15 PM
දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)
ගීත් Monday, 27 May 2013 05:15 PM
නැත, කර්මය පඩිසන් දී ඇත. පගා ගහන, මිනි මරණ දේශපාලුවොන්ට කර්මය පඩිසන් දෙන්නේ නැත. බලන්න හසන්ත එකෙත් හැටි.(නදී)
මහේෂ් Monday, 27 May 2013 05:24 PM
රිස්වාන්, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔයාලට ලංකාවෙන් යන්නම යන්න බැරිද? අපිට අපේ පාඩුවේ අපේ රටේ ඉන්න පුළුවන්. (නි)
හරින් Monday, 27 May 2013 05:55 PM
මොන අවාසනාවන්ත සිද්දියක්ද ඒ
රිස්වාන් Monday, 27 May 2013 06:06 PM
මහේෂ් මම නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි. නමුත් මම තාමත් අපේ ලංකාවට ආදරෙයි. ඒක තමා තවමත් අන්තර්ජාලයෙන් හෝ ලංකාවේ පුවත් කියවන්නේ. මම විතරක් මසකට ලංකාවට ලබා දෙන විදේශ විනිමය ඔබ දන්නවද? අපි මුස්ලිම් තමයි. නමුත් මම තාමත් යාළුවොත් එක්ක පන්සල් යනවා,ඔබට ජය!(නදී)
මොහොමද් Monday, 27 May 2013 06:47 PM
මහේෂ් ඔයත් ගිනි තියාගෙන මැරෙන්න.(නදී)
යශෝධා Monday, 27 May 2013 09:56 PM
රිස්වාන්, ඔබ හිත හොඳ මුස්ලිම් අයෙකු බව ඔබ බොහෝ අවස්ථාවල දක්වන ප්‍රතිචාර මගින් මා අවබෝධ කරගෙන ඇත. (නි)
අමල් Tuesday, 28 May 2013 02:28 PM
රිස්වාන් නියම කොල්ලෙක්නෙ. එක එකා කියන දේවල් ගනන් ගන්න එපා මචං.. (නි)