නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි රෝහලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනකු මියගොස් ඇතැයි එරට ප්රවෘත්ති සේවා පවසයි.
වෙඩි ප්රහාරකින් තුවාල ලැබූ නීතිඥවරයකු රෝහලට රැගෙන එද්දී රෝහලේ හදිසි දොරටුව අසලදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් නීතිඥවරුන්ද මාධ්‍යවේදීන් කීපදෙනකුම මියගිය අය අතර වෙතියි එරට පොලිසිය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන් රෝහල් බෝම්බයට 53ක් බිලි
ඉසුරන්දි Monday, 08 August 2016 02:17 PM
අද මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නේ.ජිවිතයට කිසිම වටිනාකමක් නොදෙන මහා භායනක වනචාරි ලෝකයක් මේ.(හේ)
ජානිස් Tuesday, 09 August 2016 11:28 AM
මේ මරන්න්නේ තමාගේම සහෝදරයෝ නේද (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 12:04 PM
මේ තමා සාමකාමී ඉස්ලාමය. (බ)
අක්රම් Tuesday, 09 August 2016 03:31 PM
පකිස්තානුවන් මේගැන කියන්නේ මෙවැනි ප්‍රහාර ඉන්දියා ඔත්තු සේවයේ කුමන්ත්‍රණ බව ! මොකද පකිස්තානය හරිම දුප්පත් රටක් නිසාත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය වැඩි නිසාත් එහි සල්ලිවලට බෝම්බ තියන්න මිනී මරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ! (බ)
ධම්ම Wednesday, 10 August 2016 02:03 PM
ඇමෙරිකාව ඇෆ්ඝනිස්තානයට පහර දෙන්න මුල් අඩිය තියාගත්තේ නිරිතදිග පකිස්තානයෙයි. මේ ඇමෙරිකාව බලාපොරොත්තු වුණ තවත් අතුරුපලයකි. (අ)
රකිත් Thursday, 11 August 2016 06:43 AM
කණගාටුදායක පුවතක්! (නි)