ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාකිස්තානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එරට ප‍්‍රථම අගමැති අලි භූතෝගේ බිරිඳ වූ අසූ දෙහැවිරිදි නස්රත් භූතෝ ඊයේ (23) ඩුබායිහිදී මියගිය ගියාය. ඒ සමගම වත්මන් අගමැති යුසුෆ් රාසා ගිලානි, නස්රත් භූතෝගේ අභාවය සැමරීමට දින දහයක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.
ඇය, ඝාතනයට ලක්වූ හිටපු පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ මව වේ.
ඉරාන ධනවත් පවුලක උපන් නස්රත් පසුකාලීව කරච්චියට පැමිණ විවාපත් වූ පසුව පාකිස්තානු ජනතා පක්ෂයෙහි ක‍්‍රියාකාරියක් ලෙස ද කටයුතු කළ අතර දෙවරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස ද තේරී පත්වූවාය.
අනතුරුව 1979 දී සියා උල් හක්ගේ ඒකාධිපති පාලන සමයේදී අලි භූතෝගේ ඝාතනයත් සමග ඇය පාකිස්තානු ජනතා පක්ෂයේ සභාපතිත්වයට පත් වූවාය.
ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස ජාතික කොඩිය අඩකුඹු කොට තබනු ලබන බව පාකිස්තානු රජයේ නිලධාරීහු ප‍්‍රකාශ කළහ. දකුණු සින්ද්් පළාතේ පිහිටි භූතෝ පවුලේ සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පාකිස්තානු ජනතා පක්ෂ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානු නිර්මාතෘ අලි භූතෝගේ බිරිඳ මියයයි