X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාප්තුමා ඝාතන තැත වරදී : ඇමරිකා කොල්ලා අල්ලයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලබන සතියේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා සංචාරයේදී අයිඑස් ත්‍රස්තවාදීන්ගේ කීම පිට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන 15 හැවිරිදි ඇමරිකා ළමයකු එෆ්බීඅයි පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි.

අයිඑස් ත්‍රස්තවාදීන් කුඩා දරුවන් නොමග යැවීමට සමාජ ජාල වෙබ් අඩවි කෙතරම් දුරට යොදාගන්නේද යන්න මෙමගින් පැහැදිලි වන බව ඇමරිකාව කියයි.

ගිනි අවි බහුවිධ පිපුරුම් ආදිය පිළිබඳව අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් පුහුණුවක් ලද බව කියන මෙම ළමයාට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ උපදෙස් සියල්ල සමාජ ජාල වෙබ් අඩවි මගින් දී ඇතැයි කියති.

ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර අනුබල දීමට උත්සාහ කළැයි ඔහුට එරෙහිව නඩු පැවරීමට යයි.

 



අදහස් (0)

පාප්තුමා ඝාතන තැත වරදී : ඇමරිකා කොල්ලා අල්ලයි

වජිර Friday, 18 September 2015 03:23 AM

හැම මුස්ලිමානුවෙක්ම ත්‍රස්තවාදියෙක් නොවේ..උදාහරණ :- යුද හමුදාවේ සේවය කර මියගිය ක'නල්වරුන් වන මුතාලිෆ් සහ මීඩින් (බුද්ධි අංශය) (ම)

:       0       0

මොහොමඩ් Sunday, 20 September 2015 01:21 PM

අයි.එස්. අයි.එස්. කියන්නේ ත්‍රස්තවාදීන් කියලා මම නම් පිළිගන්නේ නැහැ (නි)

:       0       0

චමිලා Sunday, 20 September 2015 12:39 PM

අනේ මෙහෙමත් පවුකාරයෝ! (නි)

:       0       0

සුනිමල් Sunday, 20 September 2015 09:51 AM

මේවන් උත්තමයකුට කිසිදු කෙනෙකුට අතක් උස්සනවා කියන්නේ තව මොන කතාද (ම)

:       0       0

සුනිමල් Sunday, 20 September 2015 09:48 AM

මෙි තරමි උත්තමයෙක්ට කිසිම ආගම කෙනෙක් අත උස්සන් නැ කවුද මෙවන් වැඩ කරන කෙනා (ම)

:       0       0

චන්න Sunday, 20 September 2015 06:57 AM

මේ අයි.එස්.අයි.එස්. අන්තවාදය ලෝකෙටම පිළිලයක් (නි)

:       0       0

අමන්දා Saturday, 19 September 2015 07:19 PM

අනේ අම්මපා මේ මිනිස්සුන්ට මේ පාපකාරී සිතුවිලි වලින් මිදෙන්න බැරි හැටි? (නි)

:       0       0

Fazlun Hussain Saturday, 19 September 2015 03:55 AM

කවුද කියන්නේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් කියල. ඒ ඊශ්‍රායල් ත්‍රස්තවාදී සංවිධානයක් (අ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 19 September 2015 01:46 AM

මුසල්මානුවන් ත්‍රස්තවාදී ලේබලයෙන් හැඳින්වීම මම කිසිසේත් අනුමත නොකරමි. නමුත් ලෝකය දිහා බැලුවහම එයාලගේ රටවල් යුද්ධ වලින් පිරිලා (නි)

:       0       0

ශෂික Friday, 18 September 2015 10:39 AM

හ්ම්ම් එක් ජාතියක පිළිකාව (බ)

:       0       0

ප්‍රසාද් Friday, 18 September 2015 04:46 AM

දෙවියන් වහන්සේ නුබ සමග වේවා (ම)

:       0       0

සමීර Thursday, 17 September 2015 09:54 AM

මුස්ලිම් අන්තවාදය ලොවටම තර්ජනයක්.(හේ)

:       0       0

අභීත Friday, 18 September 2015 02:16 AM

මේ පාපතරයින් නැතිකරන්න හැදුවේ මොනතරම් වටිනා ජීවිතයක්ද දෙවියනේ? (නි)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 01:59 AM

යුධ වෙළඳාමට ලොවපුරා යුද්ධය වපුරන අයට යුධ අපරාධ චෝදනා නැද්ද? (නි)

:       0       0

කවින්ද Thursday, 17 September 2015 09:03 PM

පාප්තුමාට මොකුත් වෙන්නේ නැහැ. එතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ෆර්සාන් Thursday, 17 September 2015 08:51 PM

ලේ පිපාසිතයින් මහ පොළවටම බරක් (නි)

:       0       0

නිශාඩ් Thursday, 17 September 2015 08:34 PM

පාප්තුමා ඝාතනය කරන්න? දෙවියනේ මට දැනෙන තරහ... (නි)

:       0       0

සෙනරත් Thursday, 17 September 2015 05:02 PM

මේවට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 17 September 2015 04:24 PM

කවදාද මේ ලෝකයෙන් මේ කුරිරු ම්ලේච්ඡ අදහස් ඇති අය නැතිවෙන්නේ? (නි)

:       0       0

රවී Thursday, 17 September 2015 11:43 AM

මේ අයි එස් අයි එස් ලොකු හිසරදයක්.(හේ)

:       0       0

සිල්වා Thursday, 17 September 2015 11:18 AM

මුස්ලිම් අන්තවාදයෙන් ලෝකය ගලවා ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරට ශක්තිය ලැබේවා..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site