සරණාගතයන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ මහ බ්‍රහස්පතින්දා (24) ඉතාලියේදී සරණාගත පිරිසකගේ දෙපා සේදීමේ නිරත වූහ.
හින්දු, මුස්ලිම් හා කතෝලික සරණාගතයන් 11 දෙනකුගේ දෙපා සෝදා දෙපා සිපගත් පාප් වහන්සේ බ්‍රසල්ස් හා පැරිස් ප්‍රහාරවලින් පසුව ලොව පුරා ඇතිවී ඇති මුස්ලිම් විරෝධී හා සරණාගත විරෝධී වැඩපිළිවෙළ වෙනස් කළ යුතු බව කියා පෑහ.
පාප් වහන්සේ තමන්ගේ දෙපා සිපගනිද්දී සරණාගත පිරිස් කඳුළු සැලූ බවද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාප්වහන්සේගෙන් උතුම් ක්‍රියාවක්
චරිත් Sunday, 27 March 2016 01:24 PM
මිනිස්සුන්ගේ කෙසේ වෙතත් හිරාණිගේ දැවෙන ප්‍රශ්නේට කතෝලික ආගම ගාවගන්න එපා. නුවන් සුද්දගේ කලිසම් අදින්නත් එපා අද ඉදන්.(බ)
සම්පත් Tuesday, 29 March 2016 09:10 AM
මේක නිකම් බොරු සෝබන වැඩක්, මේවා දැකල ඇඩෙන්නේ අපි වගේම තුන්වල ලෝකයේ, තුන්වන පන්තියේ ජනතාවට විතරයි. ජේසු තුමා හිටියේ එඩේර යුගයේ. මේ නවීන ලෝකෙත් තාම කරන්නේ අන්න ඒ එඩේර සිරිත්. බටහිර ජාතීන්වත්, මාධ්‍යවත් මේවගේ දේවල් වැඩිපුර ගණන් ගන්නේ නැහැ. (බ)
ගොඩගේ Tuesday, 29 March 2016 09:07 AM
පාප්වහන්සේ අනුගාමිකයන් රට රටවල් වලින් 12ක් තෝරා දේපා සෝදා සිඹීමින් සිහිපත් කරන්නේ කතෝලික ආගමේ පාස්කු වලට පෙර කරන චාරිත්‍රයක් සිහිපත් කරන්නයි. මෙවර විශේෂය, ඉන්න තැනක්, යන්න තැනක් , කන්න දෙයක් නැති යුද්දයෙන් අසරණ වී පැමිනි පිරිසක් තෝරා ගැනිමය. ලොවේ වෙසෙන මම පෝසතා , මම උගතා, මම බුද්ධිමතා, මම පළවෙනියා කියා සිතන්නන් හට පාප්තුමා පණිවිඩයක් දී ඇත. (බ)
ඉමේෂ් Tuesday, 29 March 2016 02:05 AM
සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙක් ගේ කකුල සිපින එක ලෝකෙටම දෙන හොඳ ආදර්ශයක් වර්ගවාදයට. කළුහම නිසා අපි විඳින දුකක්. (ස)
බණ්ඩා Monday, 28 March 2016 02:41 PM
පාප් වහන්සේ මොනවද මේ කරන්නේ .... (ර)
කුමාර් මෙන්ඩිස් Monday, 28 March 2016 10:17 AM
සංජය අපිට බෝධිපුජාවේ පිහිට ගොඩක් දැනෙනවා හොදේ. (ර)
බෙන්තර මහේෂ් Monday, 28 March 2016 08:47 AM
මේක මේ පාප් වහන්සේ විතරක් හිතලා කරන එකක් නෙමෙයි. යේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන් දොළොස්දෙනාගේ පාද සිඹීම සිහිපත් කරන්නයි මේක කරන්නේ මහා සිකුරාදා දිනයන්වලදී. (ර)
වෙට් ඔටර් Monday, 28 March 2016 08:23 AM
මම දන්නා තරමට මේක කතෝලික ආගමේ පාස්කු වලට පෙර කරන චාරිත්‍රයක්. අතීතයේදී යේසුස් තුමා කලදෙයක් සිහිපත් කිරීමට මෙය සිදුකරන බැවි මගේ මතකයේ තියෙන්නේ.. වැරදි නම් නිවැරදි කරන්න. (ර)
පුෂ්පකුමාර Monday, 28 March 2016 08:04 AM
පුදුම වැඩ තමයි වෙන්නේ.(හේ)
සෙන්ජී Monday, 28 March 2016 07:14 AM
සැබෑ ආගමික නායකයෙක් ඒ වාගේම රාජ්‍ය නායකයෙක් කියන එකත් අමතක කරන්න එපා. හොඳ ආදර්ශයක්. මේ සිඹින්නේ අන්‍ය ආගමිකයින්ගේ දෙපා බව සිතට ගන්න. (ර)
සුසන්ත Monday, 28 March 2016 03:00 AM
අත සිප ගත්තා නම් කමක් නැහැ කකුල සsප ගැනීම සුදුසු නැහැ පාප්වහන්සේගේ මෙවැනි ක්‍රියා මම අනුමත කරන්නේ නැහැ (බ)
බමුණු Sunday, 27 March 2016 11:24 PM
මේවා සෝබනයට කරන දේවල් මේවයින් කාටවත් සෙතක් වෙන්නේ නැත. කකුල් සිඹිනවට වඩා හොඳයි මේ මිනිසුන්ට පාවහන් ලබාදෙනවනම්. එක්තරා කොටසකට මේවා බොහොම ලොකු දේවල්. මිනිසුන්ගේ කකුල් සිම්ඹාකියල වෙන සෙත කියන්න? මෙතන අය පාසල් ගිය නිසා තමයි තර්කානු කුලව කරන සෝබන වැඩවලට විරුද්ධව ලියන්නේ නැතිනම් මැට්ටෝ වගේ සාදු සාදු කියල පිළිගනීවි. පාප්තුමාව අනුමත කොරනවානම් ඕගොල්ලොත් අසරණ මිනිසුන්ගේ කකුල් සිඹ සිඹ ඉන්න. (බ)
ජෝර්ජියෝ Sunday, 27 March 2016 06:53 PM
සත්තු පිරිමි සත්තු ගැහැණු ඔය දෙවර්ගයම සතුන්ටත් අන්ත සතුන්ගේ පාසල් වලට ගිය අය තමා ගොඩක් කොමෙන්ට් කරලා තියෙන්නේ.ලංකාවේ තමා ආගම් වලට ගරහන නුගත් ගෝත්‍රික මිනිසුන් ඉන්නේ .සියලුම ධර්මයන්ට ගරු කරන්න පුරුදු වෙන්න (බ)
චතුරි Sunday, 27 March 2016 01:44 PM
අබේරත්න. නිතරම ඇසුරු කරන්න. පාසල්. ගිය කට්ටියව ඒ. අය ළග. ගුණ දහම්. පිරිලා. ඔයාට. එතකොට. කඩේ යන්නේ. නැතිව කෙලින් හිටගන්න පුළුවන් (බ)
ලන්කා Friday, 25 March 2016 06:23 AM
පාප් තුමන් තිදෙනකු දැක ඇත. මොහු එම තනතුරට වඩාත්ම සදරණය ඉටු කරයි. (අ)
නුවන් Sunday, 27 March 2016 10:50 AM
සංජය,සුද්ද තුවක්කුව දික් කරලා ඒකට බයේ සුද්දගේ ආගම වැළදගෙන රෝමෙට පාරම් බන්නේ නැතුව ඉන්න බලන්න! (බ)
පුබුදු ප්‍රසන්න Sunday, 27 March 2016 05:41 AM
මම බුදුන් සරණ ගිය කෙනෙක්. එත් කිසිම ආගමකට ගරහන්නේ නෑ. හැම ආගමකටම ගරු කරනවා. හිරානිත් ඒ වගේ හිතන්න පුරුදු වෙනවනම්...(රේ)
රන්ජිත් Sunday, 27 March 2016 01:07 AM
අනේ දෙවියනේ! මගේ ඇස් දෙකට කඳුළු ආවා (නි)
ක්‍රිශාන් Saturday, 26 March 2016 07:20 PM
අබේරත්න, නිකන් බොරුවට කාටවත් කඩේ යන්න එපා (නි)
සංජය Saturday, 26 March 2016 06:55 PM
හිරානිට කියන්න තියෙන්නේ ඔය දැවෙන ප්‍රශ්න වලට බෝධි පූජාවක් හරි තියලා සුළු හෝ සහනයක් ලබාගන්නා ලෙසයි (නි)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 26 March 2016 04:16 PM
ආගමික නායකවරුන්ට කොයි ආගමේ වුණත් මොන ජාතියේ වුණත් කමක් නැහැ ඔවුන්ගේ සේවය ලබාදිය යුතුයි. පාප් වහන්සේ ඉටු කරන්නේ එයයි. ඉහත හිරාණි, අබේරත්න වගේ අදහස් දාන අය සිටීම ගැන කණගාටුයි (නි)
ඉමල්කා Saturday, 26 March 2016 07:08 AM
කකුල් සිඹීමෙන් ප්‍රශ්න විසැදේවිද? පිස්සු වැඩක්...(බ)
අබේරත්න Saturday, 26 March 2016 01:49 AM
මම ආසයි චතුරිගේ නමයි ලිපිනයයි දැන ගන්ට. ඉස්කෝලේ නම් නොගියත් කමක් නැහැ .(බ)
චතුරි Friday, 25 March 2016 12:28 PM
හිරාණි, ඔබ ගිය පාසලේ නම දැනගන්න කැමතියි (නි)
නිශා Friday, 25 March 2016 11:46 AM
මේවා හොඳ මෙගා නාට්‍ය. අපි දන්නවනේ මේ අය රටවල් අල්ලාගෙන කොරපු වින්නැහිය. ඒ කාලේ බලෙන් පටවපු ආගම දැන් සල්ලි විසි කරලා කොර ගන්නවා.මෝඩ දුප්පත් මිනිස්සු මේවා හිස් මුදුනෙන් වැලද ගන්නවා. (කෞ)
කුමාර Friday, 25 March 2016 11:31 AM
මම බෞද්දයෙක් හැටියට කියන්නේ මේ පාප් වහන්සේ තමා මෙතුවක් කාලයකට සිටි හොඳම පාප් වහන්සේ උන්වහන්සේ ලෝකයේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා ,(කෞ)
සංජය සේනාරත්න Friday, 25 March 2016 07:33 AM
හිරාණි, ඔබ වගේ හිතන මිනිස්සු නිසා තමයි මේ ලෝකයට ඔයතරම් ප්‍රශ්න (නි)
හිරානි Friday, 25 March 2016 06:41 AM
මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ලොක්කට කියල ඉක්මනට විසදලා දෙන්නකෝ. (අ)