X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


පාසලේ බෝම්බයෙන් දරුවන් 47ක් මියයති

නයිජීරියාවේ  ගිනිකොන දිග නගරයක් වු පොටිස්කම් හි පාසැලක උදෑසන රැස්වීම පැවැත්වෙද්දී වු බෝම්බ පිපිරීමකින් සිසුන් 47 ක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොටිස්කම් නගරයේ පාසලක මේ පිපිරීම සිදුව ඇත.

පිපිරීම සිදුවූ වහාම තුවාල ලැබූ සිසුන් අසළ රෝහල්වෙත ගෙනගොස් ඇති අතර පාසලේ තැන තැන විසිරුණු පාවහන් හා රුධිර පැල්ලම් දක්නට ඇතැයි ද මාධ්‍ය වාර්තාකරයි. දෙමාපියන් හා ගැමියන් චෝදනා කරන්නේ ගිනිකොණ දිග නයිජීරියාවේ ආරක්ෂක තත්ත්වය දුර්වල වීම මේ පිපිරීමට හේතුවක් බවයි.

දරුවල් පාසල් යැවීම වැළැක්වීමේ අරමුණෙන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදෙන බොකොහරාම් සංවිධානය පවසන්නේ බටහිර අධ්‍යාපනය තම රාජ්‍යෙය් තහනම් බවයි. එම සංවිධානයේ මතය වන්නේ ගැහැනු ළමුන් පාසල් අධ්‍යාපනය නොලැබිය යුතු අතර පිරිමි දරුවන්ට ඉගැන්විය යුත්තේ ඉස්ලාමීය අධ්‍යාපනය පමණක් බවයි.

අප්‍රේල් මාසයේදි මෙම  සන්නද්ධ කල්ලිය විසින් ගැහැනු දරුවන් 200 ක් එක්වර පැහැර ගනු ලැබීය.

මෙම ළමුන් සියල්ලම ඉස්ලාම් ආගමට හරවා කුරාණය කටපාඩම් කිරීමට සලස්වා ඇති බවත් වාර්තාවේ.



අදහස් (0)

පාසලේ බෝම්බයෙන් දරුවන් 47ක් මියයති

අශේන් Wednesday, 12 November 2014 08:06 AM

මේවාට සම්භන්ධ කිසිම කෙනෙකුට යහපතක් වෙන්නෙ නැහැ (දී)

:       0       0

චමිත් Wednesday, 12 November 2014 08:06 AM

ගිනි අවිය තුලින් කවදාවත් යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ (දී)

:       0       0

ගාමින්ද Wednesday, 12 November 2014 08:06 AM

දැන් ලෝකේ ගමන් කරන්නේ නරක පැත්තට (දී)

:       0       0

සමිත් Wednesday, 12 November 2014 08:06 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ගිම්හානි Wednesday, 12 November 2014 08:06 AM

මේවා ලෝකේ විනාශයට වෙන දේවල් (දී)

:       0       0

උදය Wednesday, 12 November 2014 08:06 AM

හද කම්පා කරවන පුවතක් පව් ඒ අහිංසක ළමයි (දී)

:       0       0

ගාමිණි Wednesday, 12 November 2014 08:06 AM

ජිවිත වල වටිනාකම නොදන්නා මිනිස්සු (දී)

:       0       0

තාරුක Wednesday, 12 November 2014 08:06 AM

මේවාට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා (දී)

:       0       0

සාගර Wednesday, 12 November 2014 08:06 AM

අහිංසක ළමයි (දී)

:       0       0

සුගත් Wednesday, 12 November 2014 08:06 AM

මේ අයට ශාප වේවා (දී)

:       0       0

දිල්ෂාන් Saturday, 15 November 2014 12:48 AM

අනේ දෙවියනේ! මොවුන්ට හිතක් පපුවක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site