දුර්ලභ පැන්ගෝලියන් සතුන් 650ක් ශීතකරණ වල සඟවාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දුනීසියා බලධාරීහු කියති.
මියගොස් සිටි සතුන් පොලිතීන් කවර වල බහා අධීශීතකරණ පහක ගබඩා කර තිබී ඇති අතර ශීතකරණ විශාල සංඛ්‍යාවක් තබාගැනීම සම්බන්ධව අවිශ්වාස කළ අසල්වාසීන් දුන් ඔත්තුවකට අනුව සොයා බැලීමේදි සිද්ධිය අනාවරණය වී ඇත.
කැබැල්ලෑවෙක් වැනි මෙම සත්වයාගේ ඉන්දුනීසියා් විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින සතකු ලෙස නම් කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැන්ගෝලියන් සතුන් 650ක් ශීතකරණවල
දුලීප් Sunday, 04 September 2016 02:26 AM
කැබැල්ලෑවාට ඉංග්‍රීසියෙන් පැන්ගෝලින් කියලා නේද කියලයි.
අබේරත්න Sunday, 04 September 2016 08:00 AM
පැන්ගොලින් යනු කොරපොතු සහිත සත්ව විශේසයකි.කැබැල්ලෑවා ඒ වර්ගයේ තමා දුලිප්. ඒ වගේම ඔවුන් ජීවත් වන්නේ නිරක්ෂයෙන් පහළ නොහොත් නිරක්ෂයට දකුණු පසින් පිහිටි අප්‍රිකා සහ දකුණු ආසියාවේ. ඉත්තෑවාගේ ගෙදරටත් මෙයා රිංගල පොඩි කලබගෑනියක් වුනා කියල පොඩි කාලේ අහල තියෙනවා. මේ සතාගේ හම වටිනවා කියල මම අහල තියෙනවා. හේතුව නම් දන්නේ නැහැ. (බ)