දකුණු දිග නයිජීරියාවේ නිවි නගරයේ කාර්මික වායු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවු පිපිරීමකින් සියයකට වඩා වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ආහාර පිසීමට ගන්නා බියුටේන් නැමැති වායුව ට්‍රක් රථයකින් නිකුත් කරමින් සිටිය දී ය.
සිද්ධිය ඇසින් දුටුවෙක් මාධ්‍යයට පවසා ඇත්තේ පිපිරීම සිදුවීමට මූලාරම්භය ඇතිවුයේ ගෑස් නිකුත් කිරීමට පෙර අත්‍යාවශ්‍යයෙන්ම තැබිය යුතු සිසිලන කාලය නොතබා එක්වරම ට්‍රක් රථය ගෑස් නිකුත් කිරීම බවයි.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ තම ගෑස් නලවල ගෑස් පුරවා ගැනිමට පැමිණි පුද්ගලයන් සහ ඒ අසලින් ගමන්කර ඇති පුද්ගලයින් පිපිරීම හේතුවෙන් අනතුරට පත්වු බවයි.
පිපිරීම හේතුවෙන් ඇතිවු ගින්න නිවාදැමීමට ගිනි නිවන භටයන්ට සහ අවට පදිංචි කරුවන්ට පැය ගණනාවක් ගතවු බවද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිපිරීමකින් නයිජීරියාවේ 100ක් මියයති
නයනජිත් Saturday, 26 December 2015 12:40 AM
කණගාටුයි! (නි)