ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිරානා මසුන් සාදය වනසයි
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:00 PM
පිරානා පීරා සොයා පලවා හැරි..ඒක හොඳා හොඳා..(අ)
සුමංගල -ඇල්පිටිය Saturday, 28 December 2013 03:00 PM
දියවන්නාවේ ටිකක් ඇති කරමු! (අ)
ෂේන් Sunday, 29 December 2013 02:08 AM
පිරන්හා යනු මිනි මස් කන මාළු වර්ගයක්. ඇයි දැන දැන පීනන්න ගියේ? පාටියේ ට්‍රිල් එක වැඩි උනාම ඒක අමතක වෙන්න ඇති. අපේ රටෙත් පාටි වලට ගියාම සමහර අය මේ මීට වඩා නරක විදිහට හැසිරෙනවා ත්‍රිල් එක වැඩි උනාම. දන්නවනේ බෝපත් ඇල්ල වගේ තැන්වල වතුරට බහින්න බයයි විදුරු කටු කකුලේ ඇනෙයි කියල (අ)
අමිල කටුනායක Sunday, 29 December 2013 10:49 AM
බලාගෙන කවුරු හරි කෙනෙක් ලංකාවටත් ගෙනෙයි (අ)
සනී Sunday, 29 December 2013 11:59 AM
අනේ ෂේන් එහෙනම් ඇඳක නිදියන්නත් බැහැනේ මිනිස්සු මරයි කියලා. නිකන් පිස්සු දොඩවන්න එපා. මාළු නැති ගංගා තියෙනවද ලෝකේ නානා තටාක ඇරෙන්න.(නදී)
විරාජ් කාලිංග Sunday, 29 December 2013 04:27 PM
අයියෝ සනි ඔයාට සනීප නැද්ද කොහෙද? ඔහේ කියවනවා ඔලුවක් නැතුව.(නදී)
විරාජ් Monday, 30 December 2013 05:53 PM
පිරන්හා බෝකරන්න ලංකාවේ තහනම්. ඒත් ලංකාවේ බෝකර විකුණනවා. (ත)
දිමුතු Thursday, 02 January 2014 09:57 AM
පිරාන්හ ලංකාවේ ඉන්නවා , සමහර අය සුරතල් මසුන් කියල විනෝදෙට ඇති කරලා ටැංකියට අත දානකොට කෑවම භයානකයි කියලා ලඟම තියන ජලාශ වලට උන්ව ගිහින් දානවා. ලංකාවේ නීති නම් අන්තිමයි.(නදී)