දුෂණ චෝදනාවලට ලක් ව සිටි පිලිපීන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙස් රොබ්රේඩෝ ගමන් කළ, ඔහුගේ පෞද්ගලික ගුවන් යානය පෙරේදා (18) අනතුරට පත්විය. අනතුරින් රොබ්රේඩෝ සහ යානයේ සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පිලිපීන රජය පවසයි. යානය කඩා වැටුණේ මස්බාතේ නමැති දුපත අසලටය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමැති ගුවන් අනතුරින් මියයයි
ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 10:45 AM
අයියෝ! මෙහේ ඇමතිලත් අපේ ඇමතිලා විදියමනේ. හැබැයි අපේ ඇමතිලාට පුද්ගලික ගුවන් යානා නැහැ තාම. (නි)
සිසිර Monday, 20 August 2012 12:21 PM
කල කල දේ පල පල දේ කියනවනේ ?.(ස)
මාධව Monday, 20 August 2012 12:25 PM
අයියෝ සල්ලි කියුවාලු
අසංක Tuesday, 21 August 2012 12:23 PM
නියෝජ්‍ය ඇමතිට සතුටු ඇති.(ස)
නිරාන් Tuesday, 21 August 2012 01:32 PM
කාට කාටත් හොඳ පාඩම්..(ස)
නලින් Tuesday, 21 August 2012 03:31 PM
අපේ අය උඩින් යන්න බයයි..!!(නු)
වෙනුර Wednesday, 22 August 2012 08:06 AM
ඔබට නිවන (දී)