නැගෙනහිර පිලිපීනයේ පිහිටා ඇති මයොන් ගිනිකන්ද ඉතා භයානක ලෙස පිපිරීයාමට අාසන්නව තිබේ යැයි පිලිපීනයේ ගිනිකඳු හා භූමිකම්පා ආයතනය පවසයි. මේ අනතුරු හැඟවීමත් සමග අවට ගම්වාසී දහස් ගණනක් පිරිස ඉවත්කිරීමට කටයුතු කැර ඇත.
දැනටමත් සක්‍රිය වී ඇති ගිනිකන්දේ මේ වනවිට සාමාන්‍ය ප්‍රමාණයක් ලවා ගලා යාම ඇරඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලාවා පිටවීමත් විවරයෙන් ගල් කුට්ටි පෙරළී ඒමත් පටන් ගැනීම සමග ගිනිකන්ද සක්‍රිය වී තිබේ.
වැඩි වශයෙන් ම ලාවා පිටවීමේ අවධානමට ලක්ව ඇත්තේ කන්දේ ගිනිකොණ දිග ප්රදේශයයි.
පිලිපීනයේ මැනිලා අගනුවරින් කිලෝ මීටර 340ක් පමණ දුරින් පිහිටි මේ ගිනි කන්ද ජනප්‍රිය සංචාරක පෙදෙසකි. පසුගිය වසර 500ක කාලක දී මේ ගිනිකන්ද 50 වාරයක් සක්‍රිය වි පුපුරා ගොස් ඇත. අවසන්වරට 2013 වර්ෂයේ දී ගිනි කන්දෙන් අළු පිටවීමක් සිදුවිය.ඒ අවස්ථාවේ ජර්මානු සංචාරක කඳු නගින්නන් පස් දෙනකු මිය ගියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිලිපීනයේ මයෝන් මහත් විනාශයක්
මහින්ද Friday, 19 September 2014 11:24 PM
පවු අහිංසක මිනිස්සු! (නි)
සුපුන් මදුරංග Saturday, 20 September 2014 01:13 PM
අපේ රටෙත් ගිනි කන්දක් පුපුරලා දුෂිත දේශපාලකයෝ ඔක්කොමලා අතුගාලා දාන්න පුලුවන්නම් දෙවියනේ. (නදී)