දකුණු පිලිපීනයට පෙරේදා (4) බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 800කට පමණ හානි සිදුවූ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
ඉකුත් සතියේ සුනාමි අනතුරු ඇඟවීමට තරම් ප්‍රබල වූ රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ භූකම්පනය හටගත් ප්‍රදේශයෙන්ම මෙම නව භූකම්පනය වාර්තා වන බව පිලිපීන බලධාරීහු පවසති.
දකුණු පිලිපීනයේ මින්දනා ඕ දූපත්වලට බටහිරින් පිහිටි පාලිම්බාන්ග් නගරයට කිලෝමීටර් 42ක් ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.
භූකම්පනයෙන් කිසිදු ජීවිතහානියන් සිදුව නොමැති බවත් සුන්බුන් කඩාවැටීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිලිපීනයේ භූමි කම්පාවක්: ගොඩනැගිලි 800 කට හානි
වරුණ Thursday, 06 September 2012 11:29 AM
කරුමෙට හරි වහල කඩන් වැටුනොත් මේස හයිය ඇද්ද බබෝ බේරෙන්න..(ස)