චීනයේ හුවැෂි ප‍්‍රදේශයේ දෙහැවරිදි පිරිමි දරුවකුගේ ගැබක් සැත්කමකින් ඉවත් කළ බව වෛද්‍යවරු කියති.
ෂියෝ ෆෙන්ග් නම් මෙම දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හා උදරය කෙමෙන් කෙමෙන් විශාල වීම හේතුවෙන් රෝහල් ගත කරන ලදි.
පසුව වෛද්‍යවරු කරන ලද පරීක්‍ෂණ වලින් බිළිඳාගේ උදරයේ වර්ධනය වී ඇති පරපෝෂිත කළලයක් ඇති බව තහවුරු කර ගෙන ඇත.
ශල්‍යකර්මයකින් උදරයේ තිබූ කළලය ඉවත් කැරිණි. එය සෙන්ටිමීටර 20ක් පළල හොඳින් වැඩුණු අත් පා පමණක් නොව ඇඟිලිද සහිත තුනෙක් දෙකක්
පමණ වර්ධනය වූ කළලයක් බව සඳහන්ය. ඒ කළලය බිළිඳාගේ නිවුන් සහෝදරයාගේ කළලයයි වෛද්‍යවරු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුංචි පුතාටත් බබෙක්
චන්දි Wednesday, 02 October 2013 09:00 PM
මේක තේරුම් ගන්න පුලවන් දෙයක් නෙමෙයි , බලන්න තුන් වෙනි පින්තුරේ ,ඒ බබාගේ ඔලුවේ හිස කෙස් නැහැ , පස්වෙනි පින්තුරේ (කව්ද බබා වඩාගෙන ඉන්නේ ) ඒ බබාගේ හොදට කළුවට හිස කෙස් තියෙනවා .., අනේ තේරුන කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න කෝ (දී)
සචිනි නිරෝෂා Thursday, 03 October 2013 09:37 AM
දැන් ලෝකේ සිද්ධ වන දේවල් හරිම පුදුමාකාරයි..... (ස)
හර්ෂනී Thursday, 03 October 2013 09:33 AM
ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා පුතේ.... (ස)
රසික Thursday, 03 October 2013 12:11 AM
ජනතාවට විහිළු සපයන මොහොමඩ්, අයියෝ ඔයාලා තාමත් මැදපෙරදිග මෝඩකතා පිළිගන්නවද? (නි)
වත්සලා Wednesday, 02 October 2013 11:05 PM
චන්දි කියන දේ ඇත්ත (නි)
සේරම් Wednesday, 02 October 2013 11:02 PM
පොඩි ළමයට කවුද මේ වගේ ගැබ්බර වෙන්න වැඩක් කළේ? චන්දි පමණක් මෙය වටහා ගත්තා (නි)
පෙරේරා Wednesday, 02 October 2013 10:26 PM
ඔන්න දිසා කියාවි, කොහොමද මගේ වැඩ කියලා.දෙයියන්ගේ කැමැත්ත. දෙයියොත් පව්.... (නි)
මොහොමඩ් Wednesday, 02 October 2013 09:49 PM
ඔවු සන්ක ඇත්තෙන්ම ඔබ නිවැරදියි.(දී)
කින්ස Wednesday, 02 October 2013 09:33 PM
කෝ මේ මොහොමඩ් ලා , මොහොමඩ් මොනවා හරි කිව්ව්ම කිසි පාළුවක් නැ මෙතනට.... (දී)
සන්ක Wednesday, 02 October 2013 09:27 PM
ඇත්තටම මේක නම් අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් බව මට පේනවා (දී)
සන්ක Wednesday, 02 October 2013 09:06 PM
අල්ලා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.. එයලුනෙ ඔය ඔක්කොම කරන්නේ.... (දී)
රන්ජනී Wednesday, 02 October 2013 12:51 PM
මහා පුදුමයක්? ඒත් ඇත්තක්...! (ස)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 08:42 PM
හේමන්ත ,කුමාරි මේවා පුදුම නොවේ මව් කුසේදි කළල දෙකකින් එක කලලයක් අනික වසාගෙන වර්දනය වීමයි.පසු කලකදී එය වැදුණු පුද්ගලයාගේ කුසින් මතුවෙනවා ,සමහර විට ගෙඩියක් වගේ තියනවා ,ඕව පුදුම වුනේ ඉස්සර .(දී)
නිමල් Wednesday, 02 October 2013 07:58 PM
පුදුම හතෙන් එකක් කරන්න වටිනවා (දී)
හේමන්ත Wednesday, 02 October 2013 06:49 PM
දැන් බලමු මේකට රනා මොකක් කියයිද කියලා. දෙවියන්ට වැරදිලා වගේ මෙතන නම්. (නි)
රන්ජනී Wednesday, 02 October 2013 06:15 PM
කාලිංග, ඔබ හරියට හරි.මේ ගොල්ලන්ගේ හැදියාවත් හරි නැහැනේ. දකින දකින හැම එකම කනවා.ඉතින් මීට වැඩි දේවලුත් වෙන්න බැරි නැහැ (නි)
කුමාරි Wednesday, 02 October 2013 02:40 PM
අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්. අනේ අපොයි.... (ස)
දයා අලහකෝන් Wednesday, 02 October 2013 02:35 PM
මීට වසර හතරකට පමණ පෙර මමත් මෙවන් සත්‍ය කතාවක් ලීවා ලංකාවෙ පුවත්පතක. පින්තූරත් සහිතව. (අම්ම කෙනෙක් වෙන්න යන තාත්තා කෙනෙක්) කියලා. (ස)
සේනාරත්න Wednesday, 02 October 2013 02:14 PM
මේක පුදුම ලෝකයක්........ (ස)
චන්දි Wednesday, 02 October 2013 02:01 PM
මොනවා !!! පුතෙකුට දරු ගැබක් .....? ඔන්න දැන් අපේ කට්ටියටත් ප්‍රවේසම් වෙන්න වෙයි හොදේ (නදී)
කාලිංග Wednesday, 02 October 2013 01:59 PM
ළමයාට ඉක්මන් සුව පතමි! මේක සර්ව බලධාරියාගේ කැත වැඩක්... (ස)