X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


පුටින්ගේ වැටට සුළු දිය දමා දඩ කයි

මේ දිනවල සීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන රුසියාවෙන් ඇසෙන පුවත් රාශියකි.තරග ජය පැරදුම්,ගැටුම්,කී‍්‍රඩක කී‍්‍රඩිකාවටන්ට සිදුවූ අකරතැබ්බ ඒවා අතර ප‍්‍රධානය.රුසියාව නුහුරු විදේශිකයින් මවන පුවත්ද ඒවා අතර නැතුවාම නොවේ.

ඩෙන්මාර්ක ගුවන් යානා සේවයක හිමිකරුවෙකු රුසියා ජනපති ව්ලැදිමිීන් පුටීන්ගේ සීත සෘතු නිවහන වටා පිහිටි වැටට සුළු දිය දමා  හසුවීම එවැන්නකි.

ඇටිලේ උසුලූ නම් වන මේ පුද්ගලයා ඔහු සිදුකළ ‘‘වරදට‘‘ පැයක් පමණ පොලිස් භාරයේ තබාගෙන නිදහස් කිරීමට රුසියා ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.ඒ නිකන්ම නොව පවුම් 830 ක (රු)දඩයක්ද අයකරගෙනය.

නිදහස්වූ පසු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ ඇටිලේ පැවසුවේ තමන් මුත‍්‍රා කරමින් සිටින විට එක්වනම රුසියා හමුදා භටයින් පිරිසක් තමා වට කර ගත් බවයි.

‘‘මම මිතුරන් එක්ක විනෝද වෙලා ආපසු මගේ නවාතැන වෙත එනගමන් හිටියේ.පොඩි අවශ්‍යතාවක් ඇති වු නිසා පැත්තක තිබ්බ වැටක් ගාවට ගියා.එකපාරටම මා වට කරගත්තේ හමුදා භටයින් පිරිසක්.ඔවුන් ඇසුවා මේ කාගේ ගේදැයි දන්නවාද කියලා.මම නැහැ කිව්වා.ඔවුන්ට තවත් තරහ ගියා වගේ‘‘ ඔහු පැවසීය.

ඔවුන් තමන්ව සයිබීරියාවට පිටත්කර හරින්නේයැයි පැවසූ බවද ඔහු කීවේය.

ඇටිලේ උසුලූ ඩෙන්මාර්ක කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයෙකුද වන බව සදහන්ය.

 



අදහස් (0)

පුටින්ගේ වැටට සුළු දිය දමා දඩ කයි

මංගල Thursday, 13 February 2014 01:46 PM

මේ දවස් වල අමෙරිකාවෙ නිව්ස් බැලුවොත් 90% ක්ම තියෙන්නෙ රැසියාවෙ තියෙන ඔලිම්පික් උළෙලෙ තියෙන අඩුපාඩු ගැන විතරමයි. අමෙරිකාවෙ හීනමානෙ සහ ඊර්ෂ්‍යාව හොදට පේනවා මේ නිව්ස් වලින් මොළේ ඇතුව බලනවා නම්. පුදුමෙ කියන්නෙ මේවා ලියන්නෙ මාධ්‍යවේදියොනෙ. ලියන අත මාධ්‍යවේදියාගෙ නමුත් අතට රිමෝට් එකක් හයිකරලා ඒකෙ ස්විච් එක තියෙන්නෙ පුවත්පත් අයිතිකාර අමෙරිකානුවා ලඟ. ඔන්න අමෙරිකාවෙ මාධ්‍ය නිදහස. (නදී)

:       0       0

රවීන් Thursday, 13 February 2014 01:46 PM

හොඳ වෙලාවට රුසියාවේ නිසා දඩ කාල බේරුනා. ලංකාවේ උනානම් පෙට්ටියේ ගෙදර යන්න වෙන්නේ,.(නදී)

:       0       0

ශාන් Friday, 14 February 2014 01:43 AM

මේක හදිසි අවශ්‍යතාවයක් නිසා වෙච්ච අකරතැබ්බයක්. ඒ උනාට මතකද ලංකාවේ ඇමති කෙනෙක් ඉස්සර දකුණු පළාතේ හෝටලයක නාන තටාකයකට සුළුදිය දැම්මේ. දඩ නැතිව ගෙදරගියේ (දී)

:       0       0

චේ Friday, 14 February 2014 03:11 PM

පුටින් යනු අපේ කාලයේ වීරයෙක්.ඔහුගේ මේ නිවසෙනුත් අපට හිතන්න ගොඩක් දේ ඇත. (දී)

:       0       0

ලක්සිත Saturday, 15 February 2014 01:15 AM

මම නැමති නායකයෙක්.(නදී)

:       0       0

ද සිල්වා Sunday, 16 February 2014 03:07 AM

ලෝකයේ ගොඩක් රටවල ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රා කිරීම තහනම්. මේ සුද්ද ගුවන් සමාගමක අයිතිකාරයෙක් නම් මෙවැනි ක්‍රියාවක් කරේ මේ වෙලාවේ ඔලිම්පික් උළෙල රුසියාවේ පැවතෙන නිසා කලබලයක් හදල ලොකු ප්‍රචාරයක් ලබාගන්න. (නදී);

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site