X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පෙන්ගුවින් බබාලා නලයෙන් එති

කැලිෆෝනියාවේ පර්යේෂණාගාරයක නලයක  පෙන්ගුවින් පැටවකුට උපත ලබා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අංක 184 ලෙස නම්කැර ඇති මේ පෙන්ගුවින් පැටියා වීදුරැ නලයක උපත ලැබූ ලොව ප්‍රථම පෙන්ගුවින් විය හැකියැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගැහැණු සත්ත්වයකු වන මේ පැටවාගේ වයස සති 12කි. දැන් මසුන් ආහාරයට ගන්නා බැවින් අනෙක් පෙන්ගුවින් පැටවුන් සමග මුසු කිරීමට පෙන්ගුවින් ගොවිපළේ බලධාරීන් පියවර ගෙන ඇත.

මේ කෘතිම අභිජනනය මගින් පර්යේෂකයන් අපේක්ෂා කරන්නේ ප්‍රබේදවල ජාන විවිධත්වය වර්ධනය කිරීම හා ඔවුන්ගේ ජාන පිළිබ්ඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමයි. මෙවැනි පර්යේෂණ මගින් ලෝකයේ පෙන්ගුවින් ගහනය වර්ධනය කිරීමට ද අපේක්ෂිතය.

මේ වර්ගෙයේ පෙන්ගුවින් සත්ත්වයකු හොඳින් වැඩුණු විට උස අඟල් 27කි. බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වෙයි. සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලයේ දී බිත්තර දමන පෙන්ගුවින් බිත්තර රකින කාලය දින 40කි. ඉන් පසු තවත් දින 30ක් පමණ කූඩුවේ ගත කරන පෙන්ගුවින් පැටවුන් පිහාටු හොඳින් වර්ධනය වූ පසු සාමාන්‍ය පරිසරයට පැමිණේ.

Penguin (1) Penguin (2) Penguin (4)



අදහස් (0)

පෙන්ගුවින් බබාලා නලයෙන් එති

රූපවතී Tuesday, 19 August 2014 09:41 PM

අනේ! මට "හැපී ෆීත් " මතක්වුණා. ඒක බලනකොට සංවේදී සෑම මිනිසෙකුටම ඇහැට කඳුලක් ඒම නම් අනිවාර්යයි. පුංචි පැටවු නිරෝගී වේවා ..! වඳවී යන සියලුම සතුන් මෙසේ වර්ධනය කරගැනීමට හැකිනම් ගොඩාක් අගනේය ..!! (නි)

:       0       0

සෑම් Wednesday, 20 August 2014 09:55 AM

අද උදෑසන මෙල්බර්න් ආසන්න මුහුදු වෙරළකට ෆෙයාරි පෙන්ගුවින් මල සිරුරු විසි පහක් තිහක් ගොඩගසා තිබුනා . මරණයට හේතුව තාම හොයා ගත්තේ නැහැ.(නදී)

:       0       0

ලක්විදු Thursday, 21 August 2014 02:27 AM

මෙවන් විශ්මිත වැඩ කරන බටහිර වෛද්‍ය විද්‍යාවට ගරහමින්, වෙනත් වෙදකම් වලට ආවඩන, නමුත් බටහිර වෙදකමින්ම ප්‍රතිලාබ ලබන කුහක මිනිසුන් අප අතරේ බහුලව ඉන්නවා. මෙම පුවත්පතේ සමහර ලිපිවලට දාන අදහස් වලිනුත් එය හොඳට පෙනෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 22 August 2014 04:44 AM

කැන්ගරු රටේ සමහර පැතිවල මෙයාල ගොඩක් ඉන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site