එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීමට ඇමරිකාවට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උතුරු ඇමරිකාවේ වෙසෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි සිසු සංසදයේ දානමය පිංකමකට එක්විය.
නිව්යෝක් බෞද්ධ විහාරයට ගොස් විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාදයද ලබාගත් පොලිස්පතිවරයා ආදි සිසු සංසදයේ සාමාජිකයන්ද එම පවුල්වල සාමාජිකයන්ද හමුවිය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස්පති නිව්යෝක් නුවරදී පිංකමකට එක්වෙයි
පිටිගල මිලානෝ Monday, 06 June 2016 01:39 PM
ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් වන පුජිත ජයසුන්දර මහතා ලංකාවේ මුල්‍ය අපරාධ කරුවන්ට නිසි දඬුවම් දෙන බව අපට විශ්වාසයි. (නි)
අනුර Monday, 06 June 2016 08:56 PM
මෙන්න පන්සල් වලට ආදර්ශමත් හොඳ ආසනයක් (නි)
සිල්වා Tuesday, 07 June 2016 06:40 AM
පිටිගල මිලානෝ, මෙතුමා පන්සලකට ගිහින් ඉන්නේ; මොලය පොඩ්ඩක් ටෙස්ට් කර ගැනීම යහපති (බ)
බෙනට් Tuesday, 07 June 2016 01:06 PM
එතුමා ගිහින් තියෙන්නේ හොඳ ටුවර් එකක්.(හේ)
රොහාන් දයාදර පැරිස් Tuesday, 07 June 2016 01:45 PM
පන්සීල් රකින්නා බෞද්ධයෙකි ... පොලිස්පතිතුමා පන්සිල් රකින්නෙකි ... එමනිසා පොලිස්පතිතුමා ද බෞද්ධයෙකි ...(බ)
කරුණාපල Tuesday, 07 June 2016 02:05 PM
පිටිගල මිලානෝ... . හොද වෙදෙක් නීලම්මහර හාමුදුරුවේ උන්වාහන්සේ බැහැ දැක හිස කුඩිච්චියක් දාගන්න (බ)
බන්දුල Tuesday, 07 June 2016 05:46 PM
සාධු සාධු සාධු!!! (නි)
රොහාන් Thursday, 09 June 2016 07:21 AM
පොලිස්පතිතුමා උත්සව යකට ගියත්, මළගෙදරට ගියත්, මඟුලකට ගියත්, පන්සලකට ගියත් හැසිරෙන විලාශය කාට කාටත් ආදර්ශයක් (නි)
නිසාන්ති Thursday, 09 June 2016 07:28 AM
පොලිස්පතිතුමා සැමදාම උදේ පාන්දර බුදුන් වැඳ පන්සිල් ගෙන රාජකාරි අරඹන උත්තමයෙක් (නි)
රොහාන් දයාදර පැරිස් Friday, 10 June 2016 12:27 PM
මෙතුමා නි .පොලිස්පති නුවර බාරව සිටියදී නොවරදවා සෑම හිමිදිරියකම උදෑසන හතරට අපේ මුදුන් මල්කඩ බඳු දළදා සමිඳුට කිරිපිඩු දානය පුජාකළ බෞද්ධ ගිහි පිංවතෙකි (නි)
ඔසද Friday, 10 June 2016 12:33 PM
පින් මද පුතුන් සියයක් ලැබුණත් නිසරු .... ඔබ වැනි පුන්සඳින් දුරුවෙයි ලක් දෙරණේ ගණ අඳුරු... (නි)