පරිගණක පද්ධතිවලට එල්ලවන සයිබර් ප්රහාරයන් අතර නවතම ප්‍රහාරය පෝලන්ත ජාතික ගුවන් සේවයට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ හේතුවෙන් ගුවන්ගත කළ යානා යළි බැස්සවීමටත්, ඇතැම් යානා ගමන් අවලංගුකැර දැමීමටත් සිදුවූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
වෝර්සෝහි ඔකිසි ගුවන්තොටුපොළ යානා සැලසුම් පද්ධතියේ පරිගණක ජාලයට මේ ප්‍රහාරය එල්ල වී ඇත.
සයිබර් ප්‍රහාරය හේතුවෙන් මගීන් 1400ට වඩා අපහසුතාවකට පත්වූ අතර ගුවන් ගමන් 10ක් අවලංගු කරනු ලැබීය. ගමන් වාර 12ක් දැඩි සේ ප්‍රමාදයට පත්වූ බව ද මාධ්‍ය වාර්තා කරයි.
ඩුසිල්ඩොර්ෆ්,හැම්බර්ග්, සහ කෝපන් හේගන් සහ සමහර පෝලන්ත නගර අතර ගුවන් ගමන් වලට මේ හේතුවෙන් බාධා පැමින තිබිනි.
මෙම සයිබර් ප්‍රහාරය නිකුත් වුයේ කෙසේ දැයි තවමත් අනාවරණය වි නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්