X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


පෞද්ගලික සත්තු වත්තක කූඩු හැරදා අයිතිකරු සියදිවි නසාගනී

පෞද්ගලික සත්වෝද්‍යානයක් හිමි පුද්ගලයකු උමතුවෙන් මෙන් සතුන් ගාල්කර තිබූ කූඩුවල දොරවල් හැර දැමීම නිසා මහා මාර්ගයට පැමිණි සතුන් නිදහසේ ඒ මේ අත දුවන්නට පටන් ගැනීමේ සිද්ධියක් ඔහියෝ ප‍්‍රාන්තයෙන් වාර්තා වෙයි. එම පුද්ගලයා ඒ අවස්ථාවේදීම සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය කියයි. අඳුර වැටීගෙන එන අවස්ථාවේදී ඉබාගාතේ ගිය සිංහයන්, කොටින් හා වළසුන් මෙල්ල කිරීමට වෙඩි තැබීම හැර අන් පියවරක් ගැනීමට නොහැකි වූ බව එම ප‍්‍රාන්ත භාර නිලධාරියකුවන මුෂ්කිම්ගුඞ් ෂෙරීෆ් පැවැසීය. නිවෙස්වලින් බැහැරට නොයන ලෙසත් ගේට්ටු දොරවල් වසා තබන ලෙසත් ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ජනතාවට දැනුම් දීමටද කටයුතු යොදන ලදී. සතුන් 44 දෙනෙකු පමණ මරා දැමීමට සිදුවූ අතර තවත් සතුන් හය දෙනෙකු තවමත් නිදැල්ලේ සිටින බවද එම සතුල් අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද හෙළිවේ. ටෙරී තොම්සන් යන සත්තු වත්ත හිමි පුද්ගලයා ගැන මීට පෙර පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණු බවද පොලිසිය පවසයි. එම සත්තු වත්තේ සතුන් නිතර නිතර උන්ගේ කූඩුවලින් එළියට පැනගත් අවස්ථා මීට පෙරද තිබූ බව එම ආරංචි මාර්ග කියා සිටී. තවද එම සතුනට ප‍්‍රමාණවත් ආහාර දීමට සත්තුවත්ත අයිතිකරු කටයුතු නොකළ බවට තවත් පැමිණිල්ලක් ලැබී තිබුණි.



අදහස් (0)

පෞද්ගලික සත්තු වත්තක කූඩු හැරදා අයිතිකරු සියදිවි නසාගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site