ප‍්‍රංශයේ මාර්සෙයිල් සහ සොල්ස් රොන් අතර මාර්ගයක ගමන් කරමින් තිබූ සංචාරක බස් රථයකට එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ස්පාඤ්ඤයේ සිට චෙක් රාජ්‍යට ගමන් කරමින් තිබු එම බස් රථයේ පාසල් දරුවන් ඇතුළුව චෙක් සංචාරකයින් 75 දෙනෙකු ගමන් කර ඇත.
පළමුවෙන් වෙඩි දෙකක් ඉදිරිපස සහ පසුපස ජනෙල් වීදුරු වලට එල්ල වී තිබේ.
තුවක්කුකරු දඩයමට යොදාගන්නා අවියක් භාවිතා කරන්නට ඇතැයිද පාලමක් උඩ සැගවී මෙම ප‍්‍රහාරය එල්ල කර ඇතැයිද පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර කුඩා දරුවකුද වේ.
ප‍්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර කිසිවෙකුත් අත්අඩංගුවට ගෙනද නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රංශ සංචාරක බස් රථයකට ප‍්‍රහාරයක්
කුමාර Wednesday, 08 June 2016 07:56 AM
ඕනෑවට වඩා මානව දයාව මානව හිමිකම් නොදන්නා මුග්දයන්ට ප්‍රදානය කරන්න ගියාම හැම බටහිර රටකටම වෙන්නේ මේ දෙයම තමා.(ම)