X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


බස් වහළේ ගස්

පොදු ප‍්‍රවාහන සේවයේ යොදවා ඇති බස්රථ වහල මත ගස් වැල් වගා කර තිබීමේ පුවතක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.

ස්පාඤ්ඤයේ වායු දුෂණය ඉහළ නගරයන්හි මෙම බස්රථ ධාවනයේ යෙදවේ.මෙම ව්‍යාපෘතියේ අරමුණ ශාඛ වල ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලිය ආධාරයෙන් දුෂිත වාතය යම් තරමකට හෝ පිරිසිදු කර ගැනීමයි.

ප‍්‍රභාසංස්ලේෂණයේ අතුරුඵලයක් ලෙස නිපදවෙන ඔක්සිජන් දුෂිත වාතය පිරිසිදු වීම සදහා හේතු වේ.

‘‘වහල උඩ ගස්‘‘ බස්රථ නිර්මාණ ශිල්පී මාර්ක් ග්රානෙන්ගේ අදහසකි.මෙයින් වාතය පිරිසිදු වනවා සේම බස්රථ දකින හා ඒවායේ ගමන් ගන්නා පුද්ගලයිනුත් වායු දුෂණය ගැන සැළැකිලිමත් වන බව ඔහු කියයි.

ශාඛවලට සැපැයෙන්නේ බස්රථයේ වායුසමන යන්ත‍්‍රයෙන් බැහැර වන ජලයයි.

වර්ෂාවක් වැසි විට වහල කඩාගෙන වැටෙතියි බිය විය යුතු නැත.ශාඛ වගා කර ඇත්තේ විශේෂ අමුද්‍රව්‍යයක් මත ඇතිරූ පස් වල වන අතර මෙම අමුද්‍රව්‍ය ජලය උරාගැනීමේ සමත්ය.වැඩිපුර ජලය බැහැර කිරීම සිදුවේ.



අදහස් (0)

බස් වහළේ ගස්

සමන් Tuesday, 06 August 2013 04:56 PM

අපේ ගැමුණුට කිවුවා නම් හරි ගස් වවන්න කියලා. එතකොට බස් ගාස්තු වැඩිකරගන්න පුලුවන්. (නි)

:       0       0

කුමාරි Tuesday, 06 August 2013 04:57 PM

මේ විදිහට එළවලු ටික වවා ගන්නත් හැකි වෙයි වගේ. (දී)

:       0       0

මාතර Tuesday, 06 August 2013 05:34 PM

ගංජා පැල වගේ වැව්වා නම් වඩා වටිනවා.. (නි)

:       0       0

ගීත් Tuesday, 06 August 2013 06:48 PM

මේ වගේ දේවල් අපේ රටටත් ඔබිනවා. පරිසරයට ආදරය කරන අය ඉන්නවා නම් හොද ප්‍රතිචාර දාන්න .අපි කැමති මේ වගේ වැඩසටහන් ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා නම්. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 06 August 2013 09:38 PM

අපේ රටටත් හොඳ වැඩක්. වහලය දිරපු ගමන් ටින්කර් බාස්ලාට ගෙවන්න ගිහාම තමයි දෙවියෝ,බුදුන් සිහිවෙන්නේ.... (දී)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 06:26 AM

මේක ලොකු ව්‍යාපෘතියක් හැටියට කෙරෙන්න නම් දේශපාලන අනුග්‍රහය තිබෙන්න ඕනෑ. දේශපාලන අනුග්‍රහය තිබෙන්න නම් ඒ ගොල්ලන්ට ප්‍රයෝජනයක් තියෙන්න ඕනෑ. ලොකු වෙනකොට කපාගන්න පුළුවන් ගස් වර්ග වවන්න පුළුවන් නම් වැඩේ හරියනවා නිසැකයි. (නි)

:       0       0

සෙන්සා Wednesday, 07 August 2013 08:55 AM

බස් එකවත් හෝදන්නෙ නැති ලංකාවෙ ගස්වලට වතුරම දමයි. (නි)

:       0       0

ඉලුක්පිටිනේ පඤ්ඤාශේඛර හිමි Wednesday, 07 August 2013 10:02 AM

කරුණාකර මෙම බස් කීයක් එම රටේ ධාවනය වෙනවද, මොන නගර වලද කියලත් ලියන්න ඔබට හැකි නම්. මම ගොඩක් සතුටුයි එහෙම වුනොත්. මෙම වසරේත් එම රටට ගියාම ඒක ගැන විශේෂයෙන්ම බලන්න මම කැමතියි. බස් උඩ වවන්න පෙර බිම වවලා ඉදිමු අපි. මුල පටන්ම ගස් සහ පරිසරය රැකගෙන කටයුතු කිරීම මැනවි. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 07 August 2013 10:18 AM

ගාලු පාරේ යන බස් වලට ඕක කරන්න බෑ. වංගු ගන්න වේගෙට මල් පැල ටික අහල පහ ගෙවල් වල වහලවල් උඩ තියේවි.(ස)

:       0       0

මංජු Wednesday, 07 August 2013 10:27 AM

සාර්ථක නැති වැඩක් ඕක. පුළුවන්තරම් බිම සිටවන්නකෝ. නැත්නම් හැම ගොඩනැගිල්ලකම ඉහල එවැනි වගාවන් සඳහා සුදුසු බිමක් හදා ගන්න. (ස)

:       0       0

චමත් Friday, 09 August 2013 09:25 AM

අපේනම් ගස් හැදෙන්නේ සීටීබී බස් වල වහලනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site